දැන් නම් බැන්ඳම තමා

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Ridila™ :P බැදපිය :lol:

    පිස්සුද බං වයස සමාන උනාට මුගෙයි මගෙයි ලොකු වෙනසක් තියෙනවා. මූ හොඳ රස්සාවක් කරගෙන ගෙදරට බරක් නොවී හම්බ කරන් ජීවත් වෙන කොල්ලෙක් :yes::yes:. So he deserves it ඒ වගේද මම :no:. වයස 25ක් වෙලත් ගෙදරින් කකා ගෙදරට බරක් වෙලා ඉන්න අනාත, කුජීත සොන්නයෙක් බොල :lol:. අපිට මොන කෙල්ලෝද සහ කසාදද:lol::lol:. පස්සේ කාලෙක බලමු ;);).
     
    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    පිස්සුද බං වයස සමාන උනාට මුගෙයි මගෙයි ලොකු වෙනසක් තියෙනවා. මූ හොඳ රස්සාවක් කරගෙන ගෙදරට බරක් නොවී හම්බ කරන් ජීවත් වෙන කොල්ලෙක් :yes::yes:. So he deserves it ඒ වගේද මම :no:. වයස 25ක් වෙලත් ගෙදරින් කකා ගෙදරට බරක් වෙලා ඉන්න අනාත, කුජීත සොන්නයෙක් බොල :lol:. අපිට මොන කෙල්ලෝද සහ කසාදද:lol::lol:. පස්සේ කාලෙක බලමු ;);).

    hehe me 2
     
    shan_rasta

    Active member
  • Oct 13, 2009
    409
    54
    28
    UAE
    ado ethakota wadduwe garden beach eke allapu room eke hitapu joduwa ubai ehenam. mamath hitiyane ban. mamath bende giya maase
     
    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    සුභ පැතුම් මචෝ..... ලස්සන,සුන්දර, ආදරණීය වාසනාවන්ත අනාගතයක් පතනවා....
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    හැමෝගෙම උනුසුම් සුභ පැතුම් වලට ගොඩාක් ස්තූතියි..
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
     
    sudu hawa

    Well-known member
  • Dec 1, 2011
    1,630
    100
    63
    Removed Video

    ona video ekak hamba una couple eke... mekata jathiya amathana epa hode:lol::lol::D:D:D
     
    Last edited: