කොල්ල ගොබ්බ පාටයි, කෙල්ල හද්ද ගොඩේ පාටයි![]()


පිස්සුද බං වයස සමාන උනාට මුගෙයි මගෙයි ලොකු වෙනසක් තියෙනවා. මූ හොඳ රස්සාවක් කරගෙන ගෙදරට බරක් නොවී හම්බ කරන් ජීවත් වෙන කොල්ලෙක්. So he deserves it ඒ වගේද මම
. වයස 25ක් වෙලත් ගෙදරින් කකා ගෙදරට බරක් වෙලා ඉන්න අනාත, කුජීත සොන්නයෙක් බොල
. අපිට මොන කෙල්ලෝද සහ කසාදද
. පස්සේ කාලෙක බලමු
.

u gay bro?බදින්න එපා බන් උබට කවද හරි තේරෙයි තනියෙම ඉදපු කාලේ සතුට .![]()

Pre wedding shoot එක පට්ටයි මචං මම දැන් යූ ටියුබ් එකේ බැලුවේ. ඔය සමහර ඉරිසියාකාර කුහක හැතිකරේට බැඳපු කාලේ ඔය වගේ දෙයක් කරගන්න බැරි උනාට ඉරිසියාවේ දාලා තියෙන පෝස්ට් ගණන් ගන්න එපා මචං. ගුඩ් ලක් ෆෝ යුවර් ෆියුචර් ඇන්ඩ් හැපි මැරීඩ් ලයිෆ් (කසාද බැඳ දැන් මාසයකට ආසන්න නිසා වෙඩඩ් ලයිෆ් නොකියමි )

හ හා අපි හිටියෙ bluewater එකේ උඩම තට්ටුවෙ suite එකේ. අපි විතරයි හිටියෙ මුලු තට්ටුවටම![]()




අෆො ඔව් බන් අවජාතක හැත්ත හැම තැනමපසුපස පිටුවේ කමෙන්ට්ස් ටිකක් කියවලා බලපන් බං. මේ ලංකාවනේ. උදේ එකෙක් වීඩියෝ එකක් දාලා තිබිලා ඒක බලපු සමහර කටු ඇණුන එවුන් දාපු රිප්ලයි ට්වලට අදාලව කතා කලේ.![]()
මට මතකයි ,මම දාපු ත්රෙඩ් එකකට උන දෙයක්
අෆො ඔව් බන් අවජාතක හැත්ත හැම තැනමමට මතකයි ,මම දාපු ත්රෙඩ් එකකට උන දෙයක්
![]()



පසුපස පිටුවේ කමෙන්ට්ස් ටිකක් කියවලා බලපන් බං. මේ ලංකාවනේ. උදේ එකෙක් වීඩියෝ එකක් දාලා තිබිලා ඒක බලපු සමහර කටු ඇණුන එවුන් දාපු රිප්ලයි ට්වලට අදාලව කතා කලේ.![]()
ඒ මොකක්ද ඒ ?![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1377269ඒ මොකක්ද ඒ ?![]()

ඔවා ඔහොම තම්යි ලොකෙ විවිදාකාර මිනිස්සු ඉන්නවා බන්කුජිතයි නෙද මහත්තයෝකැ#යා දානෙ බාරගෙන නිකන් පු# දෙන වැඩ කරන්නෙපා හරිද..

කැ#යා දානෙ බාරගෙන නිකන් පු# දෙන වැඩ කරන්නෙපා හරිද..


මුගේ දරුවට බැන්නා.. වයිෆ්ට අරවා මේවා කිව්වා..
මහ ජරා හැත්ත ඕයි මේකෙ වැඩියක් ඉන්නෙ..

