දැන් නම් බැන්ඳම තමා

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පිස්සුද බං වයස සමාන උනාට මුගෙයි මගෙයි ලොකු වෙනසක් තියෙනවා. මූ හොඳ රස්සාවක් කරගෙන ගෙදරට බරක් නොවී හම්බ කරන් ජීවත් වෙන කොල්ලෙක් :yes::yes:. So he deserves it ඒ වගේද මම :no:. වයස 25ක් වෙලත් ගෙදරින් කකා ගෙදරට බරක් වෙලා ඉන්න අනාත, කුජීත සොන්නයෙක් බොල :lol:. අපිට මොන කෙල්ලෝද සහ කසාදද:lol::lol:. පස්සේ කාලෙක බලමු ;);).

    බදින්න එපා බන් උබට කවද හරි තේරෙයි තනියෙම ඉදපු කාලේ සතුට .:yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Pre wedding shoot එක පට්ටයි මචං මම දැන් යූ ටියුබ් එකේ බැලුවේ. ඔය සමහර ඉරිසියාකාර කුහක හැතිකරේට බැඳපු කාලේ ඔය වගේ දෙයක් කරගන්න බැරි උනාට ඉරිසියාවේ දාලා තියෙන පෝස්ට් ගණන් ගන්න එපා මචං. ගුඩ් ලක් ෆෝ යුවර් ‍ෆියුචර් ඇන්ඩ් හැපි මැරීඩ් ලයිෆ් (කසාද බැඳ දැන් මාසයකට ආසන්න නිසා වෙඩඩ් ලයිෆ් නොකියමි )
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726

    :shocked:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    හ හා අපි හිටියෙ bluewater එකේ උඩම තට්ටුවෙ suite එකේ. අපි විතරයි හිටියෙ මුලු තට්ටුවටම:lol:

    දේන්නාත් එක්ක දා ගෙන තට්ටුව හොල්ලන්න ඇති නෙහ්:lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    පසුපස පි‍ටුවේ කමෙන්ට්ස් ටිකක් කියවලා බලපන් බං. මේ ලංකාවනේ. උදේ එකෙක් වීඩියෝ එකක් දාලා තිබිලා ඒක බලපු සමහර ක‍ටු ඇණුන එවුන් දාපු රිප්ලයි ට්වලට අදාලව කතා කලේ. :D:D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පසුපස පි‍ටුවේ කමෙන්ට්ස් ටිකක් කියවලා බලපන් බං. මේ ලංකාවනේ. උදේ එකෙක් වීඩියෝ එකක් දාලා තිබිලා ඒක බලපු සමහර ක‍ටු ඇණුන එවුන් දාපු රිප්ලයි ට්වලට අදාලව කතා කලේ. :D:D
    අෆො ඔව් බන් අවජාතක හැත්ත හැම තැනම :( මට මතකයි ,මම දාපු ත්‍රෙඩ් එකකට උන දෙයක්:eek:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පසුපස පි‍ටුවේ කමෙන්ට්ස් ටිකක් කියවලා බලපන් බං. මේ ලංකාවනේ. උදේ එකෙක් වීඩියෝ එකක් දාලා තිබිලා ඒක බලපු සමහර ක‍ටු ඇණුන එවුන් දාපු රිප්ලයි ට්වලට අදාලව කතා කලේ. :D:D
    කැ#යා දානෙ බාරගෙන නිකන් පු# දෙන වැඩ කරන්නෙපා හරිද..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කැ#යා දානෙ බාරගෙන නිකන් පු# දෙන වැඩ කරන්නෙපා හරිද..

    :growl::growl:

    මුගේ දරුවට බැන්නා.. වයිෆ්ට අරවා මේවා කිව්වා..
    මහ ජරා හැත්ත ඕයි මේකෙ වැඩියක් ඉන්නෙ..

    ආහ් අවජාතක කියලා කැටගරියකුත් ලෝකේ තියෙනවනේ බං තමුන්ගේ මෑණියන් වත්ත වටේ ගිහින් ඉපදුනු අන්න ඒ වගේ එකෙක් වෙන්න ඇති. කොයිකාලෙද බං එහෙම උනේ? :D:D