වේස මහින්දයා පිදුරු ගොඩට ගිනි තියල පැන්න. දැං වටේ පිටේ හැම එකම ගිනි ගන්නව. මෝඩ මිනිසුත් සීමාවක් දන්නෙ නැතුව පිස්සො වගේ හැසිරෙනව.
ඉන්දියාව මිලිටරි මැදිහත්වීමක් ලොවෙත් කරන්නෙ නෑ කියන එක නම් හොඳටම ෂුවර් මට නම්. එහෙම කරා කියල උන්ට කිසිම වාසියක් නෑ. අපි දැනටත් ඉන්නෙ උංගෙ අතේනෙ. රාජ්‍ය තාන්ත්‍රික විදිහට උන්ට ඕන දේවල් බොහෝම ලේසියෙන් කරගන්න පුළුවන් කොට මොන මගුලටද මිලිටරි එක දාගන්නෙ