මට මේ දැන් ඔසී වල ඉදන් ආපු කෝල් එකෙන් පස්සේ තමා ලියන්න හිතුනේ.
වෙන්න යන දේ කෙටියෙන් කියන්නම්
මට නිව්ස් එක කිව්ව අය්යා මෙහෙ කාගිල්ස් එකේ ඉස්සර හිටි ජනරාල් මැනේජර් කෙනෙක්. එයාගේ වයිෆ් සුප්‍රීම් කෝට් ලෝයර් කෙනෙක්. ඉන්දියන් ආමි එක රෙඩි පිට තියලා තියනවලු. ඕඩර් එක එන්න විතරයි තියෙන්නේ මල්ලි කියල තමා කිව්වේ. වැඩි විතර අහන්න තමා එයා මට කතා කලේ. කතාවේ පොයින්ට් මේවා
1. ගිනි තිබ්බ ග්වල් ඔක්කොම හිස්. මේක මුලින් ප්ලැන් කල එකක් කියන්න සාදක තියනවා.
2. ආණ්ඩුවම අස් උනාම දේශපාලන අස්ථාවර බව. විපක්ෂේ බලය ගන්න අකමැති කම සහ උන් සද්ද නොකර ඉන්න එක.
3. මෝඩ මිනිසුන්ගේ ප්‍රචන්ඩත්වය
4. ඊයේ වෙන කිසිම වැඩකට පොලිසියෙන් කිසිම දෙයක් නොකර ඉදීම. (අපිට ගැහුවා එකට සහ අපි ගැහුව එකට )
5 . ගෝටා කිසිම සද්දයක් නැති කම. එකෙන් පෙන්නේ පොර ස්ථාවර රජයක් ඇති කරන්න නොදී ඉන්න එක.
6. ඉන්දියාව අපි ගැන තියන පුදුම ආලය
අරගලේ ඉන්න සෙට් එකට මේ පණිවිඩේ ඇවිල්ලා තියෙන්නේ. Namal Jayasinghe කියන පොර තමා මේක ගැන අය්යාලට කියල තියෙන්නේ.
අපි කතා කල පෝයින්ට් ටිකත් හරි නොවෙන්න පුළුවන්. එත් අර නිව්ස් එක කන්ඵර්ම්. එහෙ ඉන්න අදුරන ඉන්දියන් කාරයෝ තමා අය්යාලට කියල තියෙන්නේ. මම කියන්නේ මෙන්න මේකයි. දන්නා උන් ඔක්කොම ගෝල ෆේස් යන්න කියමු. 17 අන්තරේ
විරොදයක් තියනවා. මේක අර ලෙවල් එකට යන්න නොදී සාමකාමී අරගලය කරමු. දැන් දේපල හානි කරන එක ගිනි තියන කේස් ඇති. එත් ඉරාජ් හරි ජෝනියා හරි සෙට් උනොත් නම් දෙන්නම ඕනේ. එක තුලින් පෙන්නන ඕනේ රජයක් නැති උනාට මිනිස්සු සාමකාමී කියල. මහා උන් මේක කාල කාල රොඩ්ඩ පිටට දෙන්න වගේ හදන්නේ. ඒ ena හැම නිව්ස් එකක්ම මේකේ දාමු. දාල අප්ඩේට් එකේ ඉදලා කල්පනාවෙන් වැඩක් කරමු