දැන් නිවමු!!!!!

Killer Clown

Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    ඉස්සර පාස්කු බෝම්බෙ දවස් වලත් උබල වගේ එවුන් හෑලි ලිව්වා
    අපෙ වද පුන්චි අම්මගෙ පුතා ඉන්නෙ ආර්මි එකේ බ්ලා බ්ලා බ්ලා
    ane baiyo puka denna epa. ubata one api marenawa dakinnada? rajapaksha leda ube age duwanne?
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,243
    24,390
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ආයෙ සාමකාමී අරගලේ ගෙනියන්න ඕනි. මුලු ලෝකෙම මිනිස්සු අපිට respect කලේ ඒක නිසා. ඒක නැති කරගන්න ඕනි නැ. දේශපාලුවො වැරදියි කියල පේන්නෙ එතකොට.
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,350
    1,604
    113
    On Earth
    මට මේ දැන් ඔසී වල ඉදන් ආපු කෝල් එකෙන් පස්සේ තමා ලියන්න හිතුනේ.
    වෙන්න යන දේ කෙටියෙන් කියන්නම්

    මට නිව්ස් එක කිව්ව අය්යා මෙහෙ කාගිල්ස් එකේ ඉස්සර හිටි ජනරාල් මැනේජර් කෙනෙක්. එයාගේ වයිෆ් සුප්‍රීම් කෝට් ලෝයර් කෙනෙක්. ඉන්දියන් ආමි එක රෙඩි පිට තියලා තියනවලු. ඕඩර් එක එන්න විතරයි තියෙන්නේ මල්ලි කියල තමා කිව්වේ. වැඩි විතර අහන්න තමා එයා මට කතා කලේ. කතාවේ පොයින්ට් මේවා

    1. ගිනි තිබ්බ ග්වල් ඔක්කොම හිස්. මේක මුලින් ප්ලැන් කල එකක් කියන්න සාදක තියනවා.
    2. ආණ්ඩුවම අස් උනාම දේශපාලන අස්ථාවර බව. විපක්ෂේ බලය ගන්න අකමැති කම සහ උන් සද්ද නොකර ඉන්න එක.
    3. මෝඩ මිනිසුන්ගේ ප්‍රචන්ඩත්වය
    4. ඊයේ වෙන කිසිම වැඩකට පොලිසියෙන් කිසිම දෙයක් නොකර ඉදීම. (අපිට ගැහුවා එකට සහ අපි ගැහුව එකට )
    5 . ගෝටා කිසිම සද්දයක් නැති කම. එකෙන් පෙන්නේ පොර ස්ථාවර රජයක් ඇති කරන්න නොදී ඉන්න එක.
    6. ඉන්දියාව අපි ගැන තියන පුදුම ආලය

    අරගලේ ඉන්න සෙට් එකට මේ පණිවිඩේ ඇවිල්ලා තියෙන්නේ. Namal Jayasinghe කියන පොර තමා මේක ගැන අය්යාලට කියල තියෙන්නේ.


    අපි කතා කල පෝයින්ට් ටිකත් හරි නොවෙන්න පුළුවන්. එත් අර නිව්ස් එක කන්ඵර්ම්. එහෙ ඉන්න අදුරන ඉන්දියන් කාරයෝ තමා අය්යාලට කියල තියෙන්නේ. මම කියන්නේ මෙන්න මේකයි. දන්නා උන් ඔක්කොම ගෝල ෆේස් යන්න කියමු. 17 අන්තරේ
    විරොදයක් තියනවා. මේක අර ලෙවල් එකට යන්න නොදී සාමකාමී අරගලය කරමු. දැන් දේපල හානි කරන එක ගිනි තියන කේස් ඇති. එත් ඉරාජ් හරි ජෝනියා හරි සෙට් උනොත් නම් දෙන්නම ඕනේ. එක තුලින් පෙන්නන ඕනේ රජයක් නැති උනාට මිනිස්සු සාමකාමී කියල. මහා උන් මේක කාල කාල රොඩ්ඩ පිටට දෙන්න වගේ හදන්නේ. ඒ ena හැම නිව්ස් එකක්ම මේකේ දාමු. දාල අප්ඩේට් එකේ ඉදලා කල්පනාවෙන් වැඩක් කරමු
    ගහන්න පටන්ගන්න ලේසි උනාට නවතන්නනං අමාරු වෙයි. අරගල භූමියෙ හිටපු අයගෙ අරමුනු නෙවෙයි දැන් ගේමට බැහැල ඉන්න හොරු සෙට් එකට තියෙන්නෙ.
     
    • Sad
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    ජේ වී පී එක දිගින් දිගටම කියන්නේ සාමකාමී වෙන්න ඒත් මට හිතෙන්නේ අනිත් උන හැම දේම වගේ නොකියා කියන්නේ ගහපියවු කියලම තමා. :lol: :lol: ඔය පක්කුන්ත දැන් කරන්න පුළුවන දෙයක් නෑ.​

    නිතිවෙදියෝ කියන්නෙත් ඕකමයි. හැබැයි එක කෙලින්ම නොකියන පාටක් නේ බන් තියෙන්නේ. පට්ටම පැටලිලා තියෙන්නේ
     
    • Like
    Reactions: kasun090354t

    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    එහෙම පොස්ට් එකක් මගෙන් නම හොයාගන්න බැරි වෙයි උබට
    okun danne ochcharai bn. kalin kiwwa. kalin kiwwa.kalin kiwwa. anthimeta kela unama maru wenawa
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඉන්දියානු ආමි එක එහෙම ඒවිද බන්. පිස්සුද..
    එකනේ
    එහෙම පොස්ට් එකක් මගෙන් නම හොයාගන්න බැරි වෙයි උබට
    ඔය Indian army කතාව උඹ නොකිව්වට මිරිහාන ගහපු දවසට පහුවදා මෙකේ උන් දාලා තිබුණා. Sorry බං ඕවා පිළිගන්න බැ. මම උඹ දන්නෙත් නෑ උබේ ඔසී ඉන්න යාලුවා දන්නෙත් නෑ. එහෙම යාලුවෙක් ඇත්තටම ඉන්නවද දන්නෙත් නෑ.
    හැබැයි මේ ගහන ගිනි තියන වැඩේ ඉක්මනට නවත්තන්න වෙනවා. ඒ එක්කම මයින ඉවර වෙන්නත් ඕන.

    ගොඩක් හැලී ලියන උන් මේ වෙලාවේ දඟලන්නේ මයින මරයි කියන භයට
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඉන්දියානු ආමි එක එහෙම ඒවිද බන්. පිස්සුද..
    එක හරි. එත් මම මේ තොරතුර ෂුවර් පුතා. නැත්නම් මම ත්‍රෙඩ් එකක් දාන්නේ නැ
     
    • Like
    Reactions: Kalegana

    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    ගිනි තියමු කියපු උන් හෙමිට ---> ඕවා හොද නැහැ නවත්තමු කියලා කන්වර්ට් වෙනවා. කාවද බන් මේ උබලා රවට්ටන්නේ? එක මතයක ඉදපල්ලා . කොන්ද පන නැති උබලා වගේ උන් තමා රට කෑවේ.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    එකනේ

    ඔය Indian army කතාව උඹ නොකිව්වට මිරිහාන ගහපු දවසට පහුවදා මෙකේ උන් දාලා තිබුණා. Sorry බං ඕවා පිළිගන්න බැ. මම උඹ දන්නෙත් නෑ උබේ ඔසී ඉන්න යාලුවා දන්නෙත් නෑ. එහෙම යාලුවෙක් ඇත්තටම ඉන්නවද දන්නෙත් නෑ.
    හැබැයි මේ ගහන ගිනි තියන වැඩේ ඉක්මනට නවත්තන්න වෙනවා. ඒ එක්කම මයින ඉවර වෙන්නත් ඕන.

    ගොඩක් හැලී ලියන උන් මේ වෙලාවේ දඟලන්නේ මයින මරයි කියන භයට
    දැන් මම නම් හැලී ලියන එකකේ නෙමේ බන් ඉතින්. මම දෙයක් දාන්නේ ෂුවර් නිසා. නැත්නම් දාන්නේ නැ . ඉතුරු ටික උබට බාරයි
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    deal monawada kiyala api danne nahane?

    එක හරි. එත් මම මේ තොරතුර ෂුවර් පුතා. නැත්නම් මම ත්‍රෙඩ් එකක් දාන්නේ නැ
    එහෙම කිසිම හේතුවක් නැතුව පිටරටක ආමි එකක් වෙන රටකට බහින්නේ නැ. මොකෝ අපි යුද්ද කරනවද?? එහෙම බහින්න බැ රටවල් දෙක යුද්ද කරනවානම් ඔන්න බහීවි. එක්කෝ අපේ රට ත්‍රස්ත වාදී රටක් නම් බහීවි.
     
    • Like
    Reactions: HAneo

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අන්න වෙඩි තියන්න කියලා.
    ඉතින් ඔහොම option තියෙද්දි මොකටද බං Indian army
     

    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    එහෙම කිසිම හේතුවක් නැතුව පිටරටක ආමි එකක් වෙන රටකට බහින්නේ නැ. මොකෝ අපි යුද්ද කරනවද?? එහෙම බහින්න බැ රටවල් දෙක යුද්ද කරනවානම් ඔන්න බහීවි. එක්කෝ අපේ රට ත්‍රස්ත වාදී රටක් නම් බහීවි.
    pasku bombeta bahinna haduwe bn. thama meka mulane bn. bombayak dekak gahala lassanata gemak dei. rajapakshala owata dakshaine
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    pasku bombeta bahinna haduwe bn. thama meka mulane bn. bombayak dekak gahala lassanata gemak dei. rajapakshala owata dakshaine
    කවුද කියන්නේ පාස්කු බෝම්බ ප්‍රහාර වලදී බහින්න හැදුව කියල.. ජාත්‍යන්තර නීති තියනව එහෙම කරන්න බැ ලේසියෙන්. ඉන්දියාව එහෙම එකක් කරන්නේ නැ.. ඔය බොරු වලට රැවටේන්න එපා බන්..
     
    • Like
    Reactions: HAneo

    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    කවුද කියන්නේ පාස්කු බෝම්බ ප්‍රහාර වලදී බහින්න හැදුව කියල.. ජාත්‍යන්තර නීති තියනව එහෙම කරන්න බැ ලේසියෙන්. ඉන්දියාව එහෙම එකක් කරන්නේ නැ.. ඔය බොරු වලට රැවටේන්න එපා බන්..
    ane manda bn rajapakshalawa nam wiswasa karanna baha. anika me wechcha dewal too easy. mokak hari horayak thiyenawa mai meke
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අපි ඉන්දියාවේ ප්‍රාන්තයක් වෙන්නද යන්නෙ...
    හින්දි ටිකක් තේරෙනවා... ලියන්න කියවන්න බෑ
    නාකි මයිනා හින්දිත් දන්නව, දෙමලත් දන්නව, චීනත් දන්නව. උඹලත් ඉගෙන ගනිල්ල