දැන් නිවමු!!!!!

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,994
    113
    Kandy
    එත් ඉරාජ් හරි ජෝනියා හරි සෙට් උනොත් නම් දෙන්නම ඕනේ.
    හ හා මේ තියෙන්නේ :yes:
    කොහෙද දන්නේ නෑ ඕකුන් දෙන්නා
     
    • Haha
    Reactions: HAneo

    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    නාකි මයිනා හින්දිත් දන්නව, දෙමලත් දන්නව, චීනත් දන්නව. උඹලත් ඉගෙන ගනිල්ල
    moko pons dislike kare ubath bai mahacharya warayekda?
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,718
    6,422
    113

    ජේ වී පී එක දිගින් දිගටම කියන්නේ සාමකාමී වෙන්න ඒත් මට හිතෙන්නේ අනිත් උන හැම දේම වගේ නොකියා කියන්නේ ගහපියවු කියලම තමා. :lol: :lol: ඔය පක්කුන්ත දැන් කරන්න පුළුවන දෙයක් නෑ.​

    ජේවීපී එකද කීවෙ පෙරටුගාමී බබාල
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,460
    67,054
    113
    Kuwait-Galle
    ane manda bn rajapakshalawa nam wiswasa karanna baha. anika me wechcha dewal too easy. mokak hari horayak thiyenawa mai meke
    රටවල් උදව් කරන්නේ ආධාර කරන්නේ රාජපක්ෂලට නෙවෙයි, රටේ මිනිස්සුන්ට. ඔන්න ඉන්දියාවේ ආමි එක අනිවරෙන් බහීවි රාජපක්ෂලා මේක මිලිටරිකරණය කරලා මිනිස්සු ගොඩක් මරන්න ගත්තොත්.. ඒ වගේ වෙලාවට වෙන රටවල් කෙලින්ම අතදාන්න පුළුවන් මිනිස්සු ගැන හිතල.
     
    • Like
    Reactions: Killer Clown

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    ඔවා කියන්න එපා මේ බයි මහාචාර්ය වරු කුපිත වෙයි. සිවිල් යුද්ධයකට කැමැති නැත්නම් ඔක්කොම බයියෝලු

    මේ ඉන්නේ බයියෝ ගැන විශ්ලේෂණ කරපු උත්තම බයි පණ්ඩිතයෝ (උදේම ගිහින් විරුවට චන්දෙ දැම්මලු හැබැයි) @Glitch @deanXX @handley @kasun_kbp

    ඔබේ වටිනා අදහස් ප්‍රකාශ කරන්න බයි මහාචාර්ය වරුනි.
    Moda pnnayawavekagahanne nathuwa hitapan ammata hamanawaganna enawa
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,315
    3,882
    113
    පාලකයන්ට, ද්වේශය වෛරය පාලනය කරන්න ලෙහෙසියි, ඕනෙ ඕනෙ විදිහට හසුරවන්න ලෙහෙසියි. ආදරය කරුණාව එකමුතුව පාලනය කරන්න අපහසුයි. ඕනෙ විදිහට හසුරවන්න බැහැ.

    මෙච්චර කලක් නොනවත්වා කරපු සාමකාමී අරගලය දරාගන්න බැරි නිසාමයි ටෙම්පල්ට්‍රීස් වලට කට්ටිය එකතු උනේ කියලා හිතෙන්නෙ නැද්ද ? සාමකාමීබව සහ නොපසුබස්නා වීර්ය තුලින් එච්චර දෙයක් කරගත්තා නම් ඇයි ඒක දැන් අතාරින්නේ? ආදරය, කරුණාව, එකමුතුකම කියන සංකල්පවල තිබෙන බලය වෛරය, ද්වේශය, අසමගිය වලට වඩා දහස් ගුණයකින් වැඩියි. රජෙක් වෙච්ච මහා පිරිස් බලයක් තියෙන මනුස්සයෙක්වත් දණ ගැස්සුවානෙ ඒ බලය. ඇයි ඉතින් ඒ ප්‍රතිඵල දෙන බවට ප්‍රත්‍යක්ෂව දැකපු වැලියුස් අතාරින්නෙ ?

    බණ කියනවා කියලා හිතෙයි. සමහරවිට මෙච්චර බණ කියපු රටේ බණ අහපු පිරිසක් හිටියෙ නැති එකම වෙන්න ඇති මේ.....
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    එහෙම ලෑස්තියක් තිබුණා කියන්න source තියනවාද. උඹ දාපු ඒවා නෙමෙයි
    පිස්සුද බන් මිට කලින් එහෙම කිසිම සෝස් එකක් නැ . චිනේ නය දෙනවා වටේ යටි අරමුණක් ඉන්දියාවේ නැ කියන එක මගේ අදහස.
     
    • Like
    Reactions: stasia

    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    caption-that-reads-when-i-see-a-dog-i-wanna-pet-above-pics-of-shaq-hiding-behind-a-skinny-tree-jpg.170724


    @Glitch @deanXX @handley @kasun_kbp සැගවී සිටින ස්ථානයෙන් පැමිණ ඔබේ වටිනා අදහස් ප්‍රකාශ කරන්න බයි මහාචාර්ය වරුනි.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    caption-that-reads-when-i-see-a-dog-i-wanna-pet-above-pics-of-shaq-hiding-behind-a-skinny-tree-jpg.170724


    @Glitch @deanXX @handley @kasun_kbp සැගවී සිටින ස්ථානයෙන් පැමිණ ඔබේ වටිනා අදහස් ප්‍රකාශ කරන්න බයි මහාචාර්ය වරුනි.
    ගිනි නෙමේ තියන්න ඕනේ හරි නම් හන්දි ගානේ එල්ලන්න ඕනේ ඕකුන්ව.මහා බය්යා තමා මේක අව්ලවන්නේ දැන්
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,374
    1
    13,323
    113
    Gotham City
    ඕක මට ඊයෙම හිතුනා
    ත්‍රෙඩ් එකක් දාලා මන් ඇහව්වෙත් ඕකයි .

    රටවල් ආර්ථිකෙන් ආරක්ෂාවෙන් අස්ථාවරයි කියලා ඔප්පු කරගෙන ඒකට ඔනි කරන මැදිහත්වීම වලට නීත්‍යානුකූලවම පාර කපනව වෙන්න පුලුවන්.
    ඉන්දියන් උන් පට්ට ටච් එකෙ ඉන්නෙ අපෙ රටෙ සිටුවෙෂන් එක ගැන .
     
    • Like
    Reactions: HAneo

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,401
    11,000
    113
    Kandy
    රටවල් උදව් කරන්නේ ආධාර කරන්නේ රාජපක්ෂලට නෙවෙයි, රටේ මිනිස්සුන්ට. ඔන්න ඉන්දියාවේ ආමි එක අනිවරෙන් බහීවි රාජපක්ෂලා මේක මිලිටරිකරණය කරලා මිනිස්සු ගොඩක් මරන්න ගත්තොත්.. ඒ වගේ වෙලාවට වෙන රටවල් කෙලින්ම අතදාන්න පුළුවන් මිනිස්සු ගැන හිතල.

    සුබ්‍රමනියම් සාමි මහින්දගේ මචං කියල උඹ දන්නෙ නැ නේද... පුලුවන් නම් ඌ ඉන්දියන් ආමි එක දාල මහින්දව ආයෙ පුටුවෙ ඉන්දයි. මිනිස්සු ගැන හිතල අත දානව පකක්. උඹල මේ ලෝකෙ නෙමේද ඉන්නෙ??
     
    • Like
    Reactions: HAneo