දැන් පක්ෂ ටික ලෑස්තියි. උඹලා දෙන්නේ කාටද?

උඹලා දෙන්නේ කාටද?

  • හෙලිකොප්ටරය (විමල්, ඩලස්, මයිත්‍රී, ගම්මන්පිල, චන්න ජයසුමන, ...)

    Votes: 9 2.0%
  • අලි පොහොට්ටුව ( රනිල්, මහින්ද, ...)

    Votes: 23 5.2%
  • සජබ ( සජිත්)

    Votes: 14 3.2%
  • NPP ( අනුර)

    Votes: 326 73.8%
  • පැතුම් කර්නර් ගේ සෙට් එක

    Votes: 15 3.4%
  • වෙනත්

    Votes: 55 12.4%

  • Total voters
    442

laka007

Well-known member
  • Oct 18, 2008
    7,540
    5,766
    113
    හෙලිකොප්ටරය තමා බලපොරොත්තුව
    මහ මැතිවරනයක් නෙමෙනේද් තියන්නේ
    සල්ලි නෑ චන්ද තිබ්බොත් පඩි ගෙවන්න බැ, කිය කිය අඩනව නේද ආණ්ඩුව...
    ටිම් හරි උනාට පිට්ටනිය ශුවර් නෑ නෙද?
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    :P

    Screenshot 2023-01-15 at 11.21.51 AM.png
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    මහින්ද මහත්තයට තමා 😍
    ජෙප්පන්‍ට බිම් මට්ටමේ නම් කේ වගේ සහයක් නෑ. 88/89 අත්දැකීමක් තියන එකෙක් කවදාවත් ජෙප්පන්ට දෙන් නෑ. මේකේ ඉන්න 2000 පස්සෙ උන් දුන්නට
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    Oka daara bayiyaa

    මේකේ ඉන්නවා සෙට් එකක්. ඔක්කොම එකයි.. පක්සේ නම විතරයි වෙනස් , කාටවත් දෙන්නේ නෑ, ඔක්කොම හොරු , එදාට මන් උදේට හොඳට නිදා ගන්නවා , අවුරුදු ගානකින් චන්දෙ දුන්නේ නෑ , අරයට බෑ මෙයාට බෑ .. කක්ක බරයි..

    මෙහෙම කියාගෙන එන සේරම චන්දෙ දවසට ගිහින් කතිරේ ගහන්නේ නාකි මයිනාට.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,107
    23,334
    113
    මෙහෙම කියාගෙන එන සේරම චන්දෙ දවසට ගිහින් කතිරේ ගහන්නේ නාකි මයිනාට.
    Kohomath Naki Maina =

    අලි පොහොට්ටුව​

    + හෙලිකොප්ටරය +​

    වෙනත්​

    • Like
    Reactions: Xi Jinping

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    අනික් උන්ගේ කැම්පේන් වලිනුත් වාසිය ජෙප්පන්ට
    මට පෙන්නේ අනික් උන් ගොනා මොඩල් කැම්පේන් තියන්නේ ජෙප්පෝ දිනවන්න වගේ
    ඔය පක්ෂ වල මොලේ තියෙනේ එකක් හරි ඉන්න ඕනේ නේ
    ඔන්න ඕක තමා මට තියන ප්‍රශ්නේ
    NPP එක තමයි සෙන්ටර් එක වෙලා තියෙන්නෙ . මම දැකපු දෙයක් තමයි සෙන්ටර් එක වුන පක්ශෙට හරි අපේක්ශකයට හරි ගහන එකෙන් ඒක තව ශාප් වෙන එක වෙන්නෙ. ගෝඨාභයටයි, මයිත්‍රීපාලටයි තිබුනෙ ඕක. මයිනටත් 2010 තිබුණා ඕක. ඊට කලින් අත්දැකීම් නෑ.

    හැබැයි ඉතිං අරුන් ඇත්ත කිව්වත් ඒකත් නෝන්ඩිවෙනවා. ඒක නම් පොඩි අවාසියක්.

    හෙලිකොප්ටරය​

    එතකොට මයිද මහත්තයා දාලා උබත් යනවද 🥲
    ------ Post added on Jan 15, 2023 at 1:10 PM
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    NPP එක තමයි සෙන්ටර් එක වෙලා තියෙන්නෙ . මම දැකපු දෙයක් තමයි සෙන්ටර් එක වුන පක්ශෙට හරි අපේක්ශකයට හරි ගහන එකෙන් ඒක තව ශාප් වෙන එක වෙන්නෙ. ගෝඨාභයටයි, මයිත්‍රීපාලටයි තිබුනෙ ඕක. මයිනටත් 2010 තිබුණා ඕක. ඊට කලින් අත්දැකීම් නෑ.

    හැබැයි ඉතිං අරුන් ඇත්ත කිව්වත් ඒකත් නෝන්ඩිවෙනවා. ඒක නම් පොඩි අවාසියක්.

    එතකොට මයිද මහත්තයා දාලා උබත් යනවද 🥲
    ------ Post added on Jan 15, 2023 at 1:10 PM

    MHXMFs9.jpg
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    ඡන්දේ තියන එකක් නැහැ බන්. NPPඑක දිනනවා කියලා හැම සමීක්‍ෂණයක් දිහා බැලුවම තේරෙනවා. මේවත් එක්තරා විදියක සමීක්‍ෂණයක්. මේ රිසාල්ට් එකෙත් කවුද දිනනෙන් කියලා පැහැදිලිව පේනවා. පැරදෙන්න බලාගෙන ඡන්දේ තියන්නෙ නැ. බොහෝ විට ඡන්දේ කල් යන සීන් එකක් තියෙන්නෙ. ඒත් NPPඑකේ ලෝයස්ලා මේක ලේසියෙන් අත අරින පාටක් නැ. ඡන් දේ තිබ්බොත් හොදයි.
    පිස්සුද බන් ඔය එලකිරියේ ජන්ද බිම්මට්ටමේ නෑ ජෙප්පන්නට . 88-89 ගැන දන්න අපේ කලින් පරම්පරා එකෙක් උන්ට දෙන් නෑ .
     
    • Like
    Reactions: chami2015

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    මහින්ද මහත්තයට තමා 😍
    ජෙප්පන්‍ට බිම් මට්ටමේ නම් කේ වගේ සහයක් නෑ. 88/89 අත්දැකීමක් තියන එකෙක් කවදාවත් ජෙප්පන්ට දෙන් නෑ. මේකේ ඉන්න 2000 පස්සෙ උන් දුන්නට
    මම දකුණේ. 88/89 කාලේ ඉස්කොලේ. ජෙප්පොන් ගෙන්උපරිමයටම කෑව. උන් අපේ නෑදෑයොත් මැරුවා
    ඊට පස්සෙ කැම්පස් ගියා. ජෙප්පොන්ගෙ මන්දමානසික ඩයල් වලින් උපරිමයටම රැග් කෑව. උන් මගේ Campus යාලුවෙකුත් මැරුව
    ඔය අත් දැකීම් නිසා ජෙප්පො තිත්ත වෙලා හිටියෙ. දකින් දකින තැන් උන්ට ගැහුව.
    ඒ අතරෙ වැඩකරන විරුව කැඩිච්ච ලංකාව හදයි කියන අහින්සක බලාපොරොත්තුවෙන් ඌට චන්දෙ දුන්න
    ඌයි උගේ නෑදෑයෝ හැති කරේ අපිට කොච්චර පට්ට ආතල් එකක් දුන්නද කිව්වොත් ජෙප්පො කරපු ඔක්කොම අමතක කරල මේදා පාර දෙනව NPP. දැන් අපිට නැතිවෙන්න දෙයක් නෑ. රටේ ගෞරවය, නීතිය, ආර්ථික ඔක්ක්ක්ම one shot නැති කරල දැම්ම.
    ජයවේවා NPP!
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,367
    113
    කාටද බන් මේ බොරු කරන්නේ ?
    මේ පාර රිසාල්ට්ස් ආවම බලපංකො කොච්චර ප්‍රතික්ෂේපිත ඡන්ද තියේද කියල.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    මම දකුණේ. 88/89 කාලේ ඉස්කොලේ. ජෙප්පොන් ගෙන්උපරිමයටම කෑව. උන් අපේ නෑදෑයොත් මැරුවා
    ඊට පස්සෙ කැම්පස් ගියා. ජෙප්පොන්ගෙ මන්දමානසික ඩයල් වලින් උපරිමයටම රැග් කෑව. උන් මගේ Campus යාලුවෙකුත් මැරුව
    ඔය අත් දැකීම් නිසා ජෙප්පො තිත්ත වෙලා හිටියෙ. දකින් දකින තැන් උන්ට ගැහුව.
    ඒ අතරෙ වැඩකරන විරුව කැඩිච්ච ලංකාව හදයි කියන අහින්සක බලාපොරොත්තුවෙන් ඌට චන්දෙ දුන්න
    ඌයි උගේ නෑදෑයෝ හැති කරේ අපිට කොච්චර පට්ට ආතල් එකක් දුන්නද කිව්වොත්. ජෙප්පො කරපු ඔක්කොම අමතක කරල මේදා පාර දෙනව NPP
    ජයවේවා NPP!
    උබයි බයියන්ගෙයි ලොකු වෙනනසක් නෑ. විනාශ කරපු උන්ම රට හදයි කියන මානසිකත්වයක ඉන්නේ උබලා ඒම වෙන් නෑ . 😂😂 අනුරම තමා ඕම කිව්වේ. බලහන් උබේ පවුලට උබට කොච්චර ඇරලා තියනවද කියලා ජෙප්පො . බයියො මහින්දට කඩේ යනවා වගේ උබ ජෙප්පන්ට යන්න ලැස්තිය . වෙන එකෙක් තෝරගනින්
     
    • Like
    Reactions: chami2015