දැන් පක්ෂ ටික ලෑස්තියි. උඹලා දෙන්නේ කාටද?

උඹලා දෙන්නේ කාටද?

  • හෙලිකොප්ටරය (විමල්, ඩලස්, මයිත්‍රී, ගම්මන්පිල, චන්න ජයසුමන, ...)

    Votes: 9 2.0%
  • අලි පොහොට්ටුව ( රනිල්, මහින්ද, ...)

    Votes: 23 5.2%
  • සජබ ( සජිත්)

    Votes: 14 3.2%
  • NPP ( අනුර)

    Votes: 326 73.8%
  • පැතුම් කර්නර් ගේ සෙට් එක

    Votes: 15 3.4%
  • වෙනත්

    Votes: 55 12.4%

  • Total voters
    442

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    අනික් උන්ගේ කැම්පේන් වලිනුත් වාසිය ජෙප්පන්ට
    මට පෙන්නේ අනික් උන් ගොනා මොඩල් කැම්පේන් තියන්නේ ජෙප්පෝ දිනවන්න වගේ
    ඔය පක්ෂ වල මොලේ තියෙනේ එකක් හරි ඉන්න ඕනේ නේ
    ඔන්න ඕක තමා මට තියන ප්‍රශ්නේ

    Me welawe moka awath amaru theerana ganna wenne. Sundara naha. EKa dawasin wenas karanna baha. Ithin jeppo awilla kochchara hondata wada karath short-term minissunta amarui, ithin un aprasadayata path wenawa. Ethakota eelangata ena chandedi jeppo nannaththara wenawa.
    unge waraddak nathi unath minissu moda hinda eka rayin wenasak balaporoththu wenawa.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    අර විමලයයි. හිටන්, චන්න , සෙට් එක චන්දෙ ඉවරවෙලා මයිනට ලස්සනට හේත්තු වෙයි රට බේරගන්න ඕනේ කියල .උබල ආයේ රැවටෙයි.ආයේ අවරුදු 5 බැන බැන ඉදියි
     
    • Like
    Reactions: anuklk and hkiz

    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    උගේ හොඳ තියරි විතරයි බං

    දහම් පාසල් පන්තියක්වත් බලාගන්න පුළුවන් එකෙක් නෙමෙයි
    කොහොමද බන් හරියටම එහෙම කියන්නෙ උන්ට විතරයි අඩුම තරමෙ තියරියක්වත් තියෙන්නෙ
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    කොහොමද බන් හරියටම එහෙම කියන්නෙ උන්ට විතරයි අඩුම තරමෙ තියරියක්වත් තියෙන්නෙ
    ඌට පක්සෙවත් හරියට සංවිධානය කරගන්න බැරි උනා. තාම x එකට වෙච්ච දේ ගැන කියව කියව ඉන්නවා. සයිකොඇනලසිස් පැත්ත නම් හොඳයි ඉතින්
     
    • Like
    Reactions: Boniya

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113

    එජාප කාර්යාලයට ගිනි තබයි..

    January 14, 2023 at 10:02 pm | lanka C news

    එක්සත් ජාතික පක්ෂයේ වාරියපොල කාර්‍යාලයට පිරිසක් විසින් ඊයේ රාත්‍රියේ ගිනි තබා ඇතැයි පොලිසියට පැමිණිලි කර තිබේ. වාරියපොල එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධනුෂ්ක බාලසූරිය මහතා විසින් කරන ලද පැමිණිල්ලේ දැක්වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ පිරිසක් විසින් මෙම ගිනි තිබීම කරන ලද බවයි.

    තමාට තර්ජනය කරමින් එම ගිනිතැබීම සිදුකර ඇති බවත් තමන් විසින් එම පිරිස හඳුනා ගත් බවද ඔහු පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන්ය. ජනාධිපතිවරයා ගේ පින්තූරය සහිත කටවුට් කිහිපයකට ද මෙම පිරිස ගිනි තබා ඇති බව ද සංවිධායකගේ පැමිණිලි දැක්වෙයි.
     
    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    ඌට පක්සෙවත් හරියට සංවිධානය කරගන්න බැරි උනා. තාම x එකට වෙච්ච දේ ගැන කියව කියව ඉන්නවා. සයිකොඇනලසිස් පැත්ත නම් හොඳයි ඉතින්
    ඉතිහාසෙ එහෙම කැඩිල නොගිය පක්ශයක් නැ එහෙම තියෙනව නම් අද ඊයෙ හදපු එකක් වෙන්ඩ ඕනෙ. කැඩිල ගියපු උන් නිකන් ඉන් නැනෙ උන් මෙහාට මඩ ගහනව මෙහෙන් උන්ට මඩ ගහනව ඕක තමයි හැමදාම එකම වලිය වගේ ඇදෙන්නෙ.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,899
    22,239
    113
    Kaer Morhen
    thewitcher.com
    රනිල් ඉන්න නිසා පොහොට්ටුවට කොහොමත්ම දෙන්න බෑ. හෙලිකොප්ටරේට මෛත්‍රී ඉන්න නිසා දෙන්න හිතෙන්නෙ නෑ ඒත් විමල් ඉන්න නිසා මෛත්‍රීට නටන්න නම් ලේසි වෙන්නෙ නෑ. තව ටිකක් කල්පනා කරලා බලන්න ඕනේ.
    ගෝඨා ඉන්නකන් කාටවත් නටන්න බෑ කීවා වගේ 😂 පාරේ ඉන්න හිගන්නුත් ඇරලා ගියා අන්තිමට ඌට
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本

    එජාප කාර්යාලයට ගිනි තබයි..

    January 14, 2023 at 10:02 pm | lanka C news

    එක්සත් ජාතික පක්ෂයේ වාරියපොල කාර්‍යාලයට පිරිසක් විසින් ඊයේ රාත්‍රියේ ගිනි තබා ඇතැයි පොලිසියට පැමිණිලි කර තිබේ. වාරියපොල එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධනුෂ්ක බාලසූරිය මහතා විසින් කරන ලද පැමිණිල්ලේ දැක්වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ පිරිසක් විසින් මෙම ගිනි තිබීම කරන ලද බවයි.

    තමාට තර්ජනය කරමින් එම ගිනිතැබීම සිදුකර ඇති බවත් තමන් විසින් එම පිරිස හඳුනා ගත් බවද ඔහු පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන්ය. ජනාධිපතිවරයා ගේ පින්තූරය සහිත කටවුට් කිහිපයකට ද මෙම පිරිස ගිනි තබා ඇති බව ද සංවිධායකගේ පැමිණිලි දැක්වෙයි.
    රනිලා මරුවට ගේම ගහනවා..🤣🤣
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,953
    28,869
    113
    Scared Meet The Browns GIF by TV One
    Oi oi 🤣
     
    • Haha
    Reactions: හෙනයා