දැන් පක්ෂ ටික ලෑස්තියි. උඹලා දෙන්නේ කාටද?

උඹලා දෙන්නේ කාටද?

  • හෙලිකොප්ටරය (විමල්, ඩලස්, මයිත්‍රී, ගම්මන්පිල, චන්න ජයසුමන, ...)

    Votes: 9 2.0%
  • අලි පොහොට්ටුව ( රනිල්, මහින්ද, ...)

    Votes: 23 5.2%
  • සජබ ( සජිත්)

    Votes: 14 3.2%
  • NPP ( අනුර)

    Votes: 326 73.8%
  • පැතුම් කර්නර් ගේ සෙට් එක

    Votes: 15 3.4%
  • වෙනත්

    Votes: 55 12.4%

  • Total voters
    442

Akithama

Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    මේ වෙස පවුලෙන් පලිගන්න හොදම අවස්ථාව NPP තමා

    මේ පාර මිනිස්සු චන්දෙ දන්නා නෙමේ සැදී පැහැදී ඉන්නේ කෙලින්ම පවුලෙන් පලිගන්න බලන් ඉන්නේ....
    ------ Post added on Jan 15, 2023 at 2:10 PM
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    උබයි බයියන්ගෙයි ලොකු වෙනනසක් නෑ. විනාශ කරපු උන්ම රට හදයි කියන මානසිකත්වයක ඉන්නේ උබලා ඒම වෙන් නෑ . 😂😂 අනුරම තමා ඕම කිව්වේ. බලහන් උබේ පවුලට උබට කොච්චර ඇරලා තියනවද කියලා ජෙප්පො . බයියො මහින්දට කඩේ යනවා වගේ උබ ජෙප්පන්ට යන්න ලැස්තිය . වෙන එකෙක් තෝරගනින්
    බයියෝ ටොයියෝ කතාවල් දැන් ඉවරයි බම් (අපිත් ඉස්සර බයියෝ තමයි)

    දැන් තියෙන්න people vs politicians

    මිනිස්සු තමන්ගෙ පැත්තෙ ඉන්න පක්ශෙට චන්දෙ දෙයි.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    බයියෝ ටොයියෝ කතාවල් දැන් ඉවරයි බම් (අපිත් ඉස්සර බයියෝ තමයි)

    දැන් තියෙන්න people vs politicians

    මිනිස්සු තමන්ගෙ පැත්තෙ ඉන්න පක්ශෙට චන්දෙ දෙයි.
    People vs politicians ඇති මගුලක් නෑ . පොලිටිශියන්ලා කොමත් ලංකාවේ සවයි වෙනවා . ජනතාව vs ජනතාව බෙදිලා මරාගැනිල්ලක් තියෙන්නේ ලංකාවේ
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    People vs politicians ඇති මගුලක් නෑ . පොලිටිශියන්ලා කොමත් ලංකාවේ සවයි වෙනවා . ජනතාව vs ජනතාව බෙදිලා මරාගැනිල්ලක් තියෙන්නේ ලංකාවේ
    කොහොමත් ඔය slfp unp දෙකයි, උන්ගෙන් කැඩිලා හැදුන පක්ශයි වැඩක් නෑනේ. ටෙස්ට් කරන්න ඉන්නෙ ජෙප්පො විතරයි .
    අනෙක කොහොමත් වෙනසක් නැති එකේ උබට අනුව ජෙප්පන්ට දුන්නා කියලා වෙනසකුත් නෑනේ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    කොහොමත් ඔය slfp unp දෙකයි, උන්ගෙන් කැඩිලා හැදුන පක්ශයි වැඩක් නෑනේ. ටෙස්ට් කරන්න ඉන්නෙ ජෙප්පො විතරයි .
    අනෙක කොහොමත් වෙනසක් නැති එකේ උබට අනුව ජෙප්පන්ට දුන්නා කියලා වෙනසකුත් නෑනේ.
    ජෙප්පො හරි යන් නෑ. උන්ගේ කතාවල කිසිම සංවර්ධන සැලැස්මක් නෑ. අරව කරනවා මේවා කරනවා කියලා කියනවා විතරයි. අනික උන්ගේ ඕවා කරන්න දැනුම තියන උන් නෑ . ඒම ගත්තම 43 බ්‍රිගේජ් එකේ ඉන්නවා ඊට වඩා ප්‍රැක්ටිකල් වැඩ්ඩෝ .
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Me welawe moka awath amaru theerana ganna wenne. Sundara naha. EKa dawasin wenas karanna baha. Ithin jeppo awilla kochchara hondata wada karath short-term minissunta amarui, ithin un aprasadayata path wenawa. Ethakota eelangata ena chandedi jeppo nannaththara wenawa.
    unge waraddak nathi unath minissu moda hinda eka rayin wenasak balaporoththu wenawa.
    Ow ilagata Namal genna ne me okkoma
     
    • Like
    Reactions: Xi Jinping

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Screenshot_20230115_155349.jpg


    73+ for jeppo.. case closed 😉
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    මේ පාර රිසාල්ට්ස් ආවම බලපංකො කොච්චර ප්‍රතික්ෂේපිත ඡන්ද තියේද කියල.

    චන්දෙ නොදුන්නා කියන්නෙත් වක්‍රාකාරව අරුන්ට කරපු සපෝර්ට් එකක් තමයි.



    මේවා බලල මුන්ට රෙවුන ගමන් x2 ලෙවල් එකෙන් මඩ ගහනවා. මේ සැරේ JVP එකට මඩ සින්දුවක් ගැහුවේ නැති එක පුදුමයි තාම. නැත්තං මේ වෙද්දී නිස්සංක මිලියන 20-30 ක් එවලා වැඩේට.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,560
    21,114
    113
    Panadura
    ර‍ජයේ වැඩ කරන හොර දූෂිත බල්ලොන්ට කෙලවනවා නම් දෙන්නේ JVP එකට...
    ලාල් කාන්ත දැන් ඉදන්ම කතා කරන විදිහට නම් හොර රාජ්‍ය සේවක බල්ලෝ ටික ඉවරයි වගේ JVP එක දින්නොත්...
    අන්න එහෙම තමා ඕකුන්ට කතා කරන්න ඕනේ...
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    රනිල් ඉන්න නිසා පොහොට්ටුවට කොහොමත්ම දෙන්න බෑ. හෙලිකොප්ටරේට මෛත්‍රී ඉන්න නිසා දෙන්න හිතෙන්නෙ නෑ ඒත් විමල් ඉන්න නිසා මෛත්‍රීට නටන්න නම් ලේසි වෙන්නෙ නෑ. තව ටිකක් කල්පනා කරලා බලන්න ඕනේ.
    විමල් ඉන්න නිසා අර මයිනට වැඩිය නටන්න බැරි උනා වගේ නේ ?😂

    ඡන්දෙ නොදී ඉන්නව වගේ ඔප්ෂන් එකක් දාන්න
    ඇයි උබේ නාමල් බේබ්යි කපුටයි දැන් හොද නැතෙයි ? 🤔
    ------ Post added on Jan 15, 2023 at 7:36 PM

    පිස්සුද බන් ඔය එලකිරියේ ජන්ද බිම්මට්ටමේ නෑ ජෙප්පන්නට . 88-89 ගැන දන්න අපේ කලින් පරම්පරා එකෙක් උන්ට දෙන් නෑ .
    Wanna bet?

    My prediction is that They will get more than 50% in rural areas in sinhala dominated areas & more than 60% in urban areas
    ------ Post added on Jan 15, 2023 at 7:52 PM
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    විමල් ඉන්න නිසා අර මයිනට වැඩිය නටන්න බැරි උනා වගේ නේ ?😂


    ඇයි උබේ නාමල් බේබ්යි කපුටයි දැන් හොද නැතෙයි ? 🤔
    ------ Post added on Jan 15, 2023 at 7:36 PM


    Wanna bet?

    My prediction is that They will get more than 50% in rural areas in sinhala dominated areas & more than 60% in urban areas
    ------ Post added on Jan 15, 2023 at 7:52 PM
    Ya ya they will and they will lead country to hell .