මූ ඉල්ලන්නැති ජන්දයක් නෑ.
Rag kiyala moko une bn?? Oya katha godak boru nedaමම දකුණේ. 88/89 කාලේ ඉස්කොලේ. ජෙප්පොන් ගෙන්උපරිමයටම කෑව. උන් අපේ නෑදෑයොත් මැරුවා
ඊට පස්සෙ කැම්පස් ගියා. ජෙප්පොන්ගෙ මන්දමානසික ඩයල් වලින් උපරිමයටම රැග් කෑව. උන් මගේ Campus යාලුවෙකුත් මැරුව
ඔය අත් දැකීම් නිසා ජෙප්පො තිත්ත වෙලා හිටියෙ. දකින් දකින තැන් උන්ට ගැහුව.
ඒ අතරෙ වැඩකරන විරුව කැඩිච්ච ලංකාව හදයි කියන අහින්සක බලාපොරොත්තුවෙන් ඌට චන්දෙ දුන්න
ඌයි උගේ නෑදෑයෝ හැති කරේ අපිට කොච්චර පට්ට ආතල් එකක් දුන්නද කිව්වොත් ජෙප්පො කරපු ඔක්කොම අමතක කරල මේදා පාර දෙනව NPP. දැන් අපිට නැතිවෙන්න දෙයක් නෑ. රටේ ගෞරවය, නීතිය, ආර්ථික ඔක්ක්ක්ම one shot නැති කරල දැම්ම.
ජයවේවා NPP!
Ranilge kathawala thiyenawada machang sanwardana salasum ehema? I thought he only konw how to get loans... But now that is also gone..ජෙප්පො හරි යන් නෑ. උන්ගේ කතාවල කිසිම සංවර්ධන සැලැස්මක් නෑ. අරව කරනවා මේවා කරනවා කියලා කියනවා විතරයි. අනික උන්ගේ ඕවා කරන්න දැනුම තියන උන් නෑ . ඒම ගත්තම 43 බ්‍රිගේජ් එකේ ඉන්නවා ඊට වඩා ප්‍රැක්ටිකල් වැඩ්ඩෝ .
LMAO... As if the other 2 haven't alreadyYa ya they will and they will lead country to hell .
Online නෑ බං බයියන්ගෙන් 80%ක්ම.ඡන්දේ තියන එකක් නැහැ බන්. NPPඑක දිනනවා කියලා හැම සමීක්‍ෂණයක් දිහා බැලුවම තේරෙනවා. මේවත් එක්තරා විදියක සමීක්‍ෂණයක්. මේ රිසාල්ට් එකෙත් කවුද දිනනෙන් කියලා පැහැදිලිව පේනවා. පැරදෙන්න බලාගෙන ඡන්දේ තියන්නෙ නැ. බොහෝ විට ඡන්දේ කල් යන සීන් එකක් තියෙන්නෙ. ඒත් NPPඑකේ ලෝයස්ලා මේක ලේසියෙන් අත අරින පාටක් නැ. ඡන් දේ තිබ්බොත් හොදයි.
වයස ගියාට මදි. මවිල් එන්නත් ඕන.අවුරුදු 20 වෙලත් ඡන්දෙ නැති මම
![]()
හෙලිකොප්ටරය (විමල්, ඩලස්, මයිත්‍රී, ගම්මන්පිල, චන්න ජයසුමන, ...)
. ජන්දේ දවසේ කට පුක වහගෙන ගිහින් Npp ගැහුවා නම් හරි
නැත් නම් අර වෙසවියෝ දැනටමත් ජන්ද ටික කඩන්න ගේමක් ගහල ඇතිසජියට ගිය ඡන්දෙදි තිබ්බ ලක්ෂ 56 තාමත් එහෙමමයි, සජිය එක්ක තරහට ගෝටට ඡන්දෙ දුන්න උන් දැන් දුක තුනී කරගන්න අනුරයට දෙනව කිය කිය මතුරනවා, එත් ඡන්දයක් අවම ඔකුන් සජිය දිනයි කියල බයට පොහොට්ටුවට කතිරෙ ගහනවා. Jeppo ආයිමත් 3% ට බහිනවා. සරලව ඕක තමයි වෙන්නෙ!
Pala pala .. jeppo penna beri unta ohoma tamai penneමම හිතන්නෙත් ඔකම තමා.
ජෙප්පො දැන් ස්ටෙජ් එකෙ ඉදන් සජියාට බස් ඩැයිවර් අරක මෙක කිය කිය යනවා ඇරෙන්න වෙන මගුලක් කියන්නෙ නෑ, ආය මහින්දගෙ පරන හොරකම් කියනවා එකම repeat කර කර.
කවූරු හරි ජෙප්පොන්ට 88/89 කාලේ මිනි මරපුවා, ගෙවල් කොල්ල කාපුවා කියපු ගමන් එව්වා පරණ කතා ගානවා.
ජෙප්පො 5%ක් වගේ ගයි චන්ද පොහොට්ටුව 30% ගයි, සජියා 55%ක් වගේ ගයි. ඉතුරුවා අනික් පක්ශ අතරේ බෙදෙයි.
100%ක් තියෙන චන්ද තියෙනවා නම් ඔතනින් සජියගේ පැත්තෙන් ජෙප්පොන්ට 25%ක් චන්ද කඩා ගන්න කොහොමත් බෑ. යූ.එන්.පී එකට දුන්න උන් මලාට ජෙප්පොන්ට නම් චන්දෙ දෙන්නෙ නෑ මම හිතන්නෙ.
පොහොට්ටුට තිබ්බ චන්ද උනත් ගෙඩිය පිටින්ම ජෙප්පොන්ට යයි කියලා හිතන්න බෑ. පාවෙන චන්ද ටිකක් යයි ජෙප්පොන්ට ඒ ඇරෙන්න චන්ද වැටෙයි බහුතරය.
Pala pala .. jeppo penna beri unta ohoma tamai penne
rachana kotiyai
Kiyewwe na bungවෙන රටවල් වල විකල්ප පක්ෂ දිනුවට ලංකාවේ එහෙම දිනන්නේ නෑ බන්. ප්‍රදාන පක්ෂ දෙකෙන් බලය යන්නේ නෑ. එහෙම යන්න දෙන්නෙත් නෑ. 48 නිදහසෙන් පස්සේ බලපං එක්කෝ ශ්‍රී ලංකා පක්ෂේ (පොදු පෙරමුණ) , නැත්තම් UNP එක,
පක්ෂ වලට මුල් ඇදගත්ත චන්ද තියෙනවා බන් ඒවා ඉතින් ජීවිතේට ගලවන්න බෑ.
ජෙප්පෝන්ගේ චන්ද ඉතිහාසේ එක්ක බලද්දී උන් චන්ද අඩු කරගත්තා මිසක් වැඩි කරගෙන නෑ බන්. ගිය සැරේ 3%ක් තිබ්බ ප්‍රතිශතයෙන් 50%ක් පහු කරලා මැතිවරණයක් දිනන්න. එක පාර ගෙඩිය පිටින් සජියට චන්දෙ දුන්න උන් ඔක්කොම ජෙප්පොන්ට චන්දෙ දෙන්න ඕන. එහෙම නැත්තම් ගොටාබයට චන්දෙ දුන්න උන් ගෙඩිය පිටින්ම ජෙප්පොන්ට දෙන්න ඕන.
පොහොට්ටුවේ ලක්ෂ 69 චන්ද වලින් ලක්ෂ 10ක් 15ක් ගැලවිලා ජෙප්පොන්ට සෙට් උනත්, උන්ට ආණ්ඩුවක් පිහිටුවන්න බෑ. ඒ සමානව සෙට් එකක් සජියට සෙට් වෙනවා කියලත් හිතන්න වෙනවා එහෙම නම් . කලකිරුණු පොහොට්ටු ඔක්කොම ජෙප්පොන්ට චන්දෙ දෙන්නේ නෑ නේ. මහින්දට කැමති උනුත් පොහොට්ටුවේ ඉතිරි වෙනවා.
සජියගේ චන්ද ලක්ෂ 56ම එහෙම පිටිම ඌට තියෙනවා. පොහොට්ටුවේ චන්ද එහෙ මෙහෙ උනෝත් මිසක්.
88/89 කාලේ JVP එකෙන් UNP උන් මරලාම ඉවර කරනවා කියලා මිනි මරපු හින්දා තමා ඔය සජියට චන්දෙ දෙන උන් ජෙප්පොන්ට සෙට් වෙන්නේ නැත්තේ.
වෙන කාට දෙන්නද මචං![]()
![]()
Ara pohottuwe Sagarayath uba hithana widihatama thama hithan inneසජියට ගිය ඡන්දෙදි තිබ්බ ලක්ෂ 56 තාමත් එහෙමමයි, සජිය එක්ක තරහට ගෝටට ඡන්දෙ දුන්න උන් දැන් දුක තුනී කරගන්න අනුරයට දෙනව කිය කිය මතුරනවා, එත් ඡන්දයක් අවම ඔකුන් සජිය දිනයි කියල බයට පොහොට්ටුවට කතිරෙ ගහනවා. Jeppo ආයිමත් 3% ට බහිනවා. සරලව ඕක තමයි වෙන්නෙ!
Thamath bayi sihina bodawi nathaමම හිතන්නෙත් ඔකම තමා.
ජෙප්පො දැන් ස්ටෙජ් එකෙ ඉදන් සජියාට බස් ඩැයිවර් අරක මෙක කිය කිය යනවා ඇරෙන්න වෙන මගුලක් කියන්නෙ නෑ, ආය මහින්දගෙ පරන හොරකම් කියනවා එකම repeat කර කර.
කවූරු හරි ජෙප්පොන්ට 88/89 කාලේ මිනි මරපුවා, ගෙවල් කොල්ල කාපුවා කියපු ගමන් එව්වා පරණ කතා ගානවා.
ජෙප්පො 5%ක් වගේ ගයි චන්ද පොහොට්ටුව 30% ගයි, සජියා 55%ක් වගේ ගයි. ඉතුරුවා අනික් පක්ශ අතරේ බෙදෙයි.
100%ක් තියෙන චන්ද තියෙනවා නම් ඔතනින් සජියගේ පැත්තෙන් ජෙප්පොන්ට 25%ක් චන්ද කඩා ගන්න කොහොමත් බෑ. යූ.එන්.පී එකට දුන්න උන් මලාට ජෙප්පොන්ට නම් චන්දෙ දෙන්නෙ නෑ මම හිතන්නෙ.
පොහොට්ටුට තිබ්බ චන්ද උනත් ගෙඩිය පිටින්ම ජෙප්පොන්ට යයි කියලා හිතන්න බෑ. පාවෙන චන්ද ටිකක් යයි ජෙප්පොන්ට ඒ ඇරෙන්න චන්ද වැටෙයි බහුතරය.
රට හදන්න මොනවා උනත් ඔය පක්ශ තුනටම බෑ