ගූ ටී එන් එකේ කිසිම ගූ ගොඩක් බලන්නේ නෑ. සේරම රජයේ රෙදි හේදිල්ලක් යන්නේ.
පිස්සුද බන්. මගේ ෆේස්බුක් එකේ මුගේ වීඩියෝ එක දිගට යන්න ගත්තා. බැලුව මොකද කියල එකයි අහු උනේhappata mittor thawama oya jarawa balanawada? man dan nam youtube eke balala thiyenneth ma nowana mama eka witharai.
මන් හිතන්නේ එහෙම ප්‍රසිද්ධ කරපු එකක් නෙවෙයි
මූ උනත් අද ඊයේ ඉඳන් ආපු එකෙක් නෙවෙයිනේ ඒ ඒ කාලේට පත්තු වෙන ඒවා තමා
හැබැයි එහෙම පත්තු වේගන එනකොට මුන් බාගන්නවා වෙන්න පුළුවන්
ඊට පස්සේ කන්ට්‍රෝල් එක උන් අතේ

ඔන්න ඕක තමා මචන් මම කියන්නේ.මන් හිතන්නේ එහෙම ප්‍රසිද්ධ කරපු එකක් නෙවෙයි
මූ උනත් අද ඊයේ ඉඳන් ආපු එකෙක් නෙවෙයිනේ ඒ ඒ කාලේට පත්තු වෙන ඒවා තමා
හැබැයි එහෙම පත්තු වේගන එනකොට මුන් බාගන්නවා වෙන්න පුළුවන්
ඊට පස්සේ කන්ට්‍රෝල් එක උන් අතේ
Aniwa hodeඕවාට අමතරව ජාතිවාදය/ආගම්වාදය අවුස්සන සිදුවීම්, ආයුද/බෝම්බ සොයාගැනීම්, පාතාල වෙඩිතැබීම්, මත්ද්‍රව්‍ය භාවිතය වැඩිවීම් වගේ දේවල් ඉස්සරහට වෙන්න පුලුවන්.
කොඩි ගහ යට බලනවා මම නම්
මේ කෙස් එක දැන් ෆේස්බුක් එකේ හැම තැනම. බැලුවොත් මුගේ සින්දුවක්. පට්ට වයිබ් එකක් යවනවා.
බැලුවම ඉරාජ්
Hithanna ba bankodi gaha yata eket saataka case ekakda danne na gana gediyo awilla danne balan yamuko