85 පාලන මිලට මොකද උනේ බන්.220 විකුනන්ඩ තිබ්බ ඒව, 120ට දෙන්නම් කාසි වලට අරන් මිනිස්සුන්ට බෙදල දුන්නම සෑහෙන සැප ඇති නේද පොන්සියො????![]()
85 එක 220ට යනකන් පාලනය කරගන්න බැරි විධායක බලයක් අල හිටවන්නද ?
පුලුවන් නම් උන්ගේ 85 පාලන මිලටවත් දෙන්න කියපන් නන්දසේනට .

සතොසේ 120ට විකුනපු එක සහන දෙන්න කියලා 130ට විකුණුව කියලා නම් දන්නවා පහුගිය ටිකේ
