දැන් පුකේ අමාරුව හරිද තරුණ කට්ටිය ගේ

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    දැන් පුකේ අමාරුව හරිද තරුණ කට්ටිය ගේ

    එහෙනම් බටර් කාලකුත් අරන් එන්න බලන්න , ගොට සර් ට කියල තව ටිකක් කරන තියනව

    ඕක තම බන් කිඋවේ නිකන් ජෙප්පන් ගේ ලනු කාලා කළු ගලේ ඔලුව ගහ ගන්න එපා කියල
     

    waraka gahe wawula

    Junior member
  • Apr 5, 2022
    23
    33
    13
    බටර් ගනන් දැන්. ඇස්ට්‍රා 250 ත් 300යි. කෙල ටිකක් ගාලා ඇරගමු. ලාබයි නේ.
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    දැන් පුකේ අමාරුව හරිද තරුණ කට්ටිය ගේ

    එහෙනම් බටර් කාලකුත් අරන් එන්න බලන්න , ගොට සර් ට කියල තව ටිකක් කරන තියනව

    ඕක තම බන් කිඋවේ නිකන් ජෙප්පන් ගේ ලනු කාලා කළු ගලේ ඔලුව ගහ ගන්න එපා කියල
    දැන් මිනිස්සු පාරට බැස්සේ ලනු කාලද?

    එතකොට මිනිස්සු එලියට බැස්සේ..
    තමුන්ගේ බස් එක, ලොරිය , ට්‍රිපර් එක දුවාගන්න ඩීස්ල් ටික ගන්න නැතුවද?
    පොඩ්ඩක් පුටුවෙන් බැහැලා පාරට ගිහින් ඩ්‍රවිවර්ල දෙන්නෙක් තුන්දෙනෙක් එක්ක කතාකරපන්කෝ.


    ගෑස් එක ගන්න දවස් ගනන් පෝලිමේ ඉන්න උන හන්දා නෙවෙයිද
    ඒකත් 4000-5000ට විකුනද්දි නෙවෙයිද?

    ෆාමසියෙ බෙහෙත් ටික නැතිවෙද්දි නෙවෙයිද?

    හාර්ඩ් වෙයා බඩුටික, ටයිල් ටික, සිමෙන්ති ටික ගානත් වැඩිවෙලා බඩුත් නැතුව යද්දි නෙවෙයිද?

    දවසෙන් බාගයක් කරන්ට් කැපෙද්දි නෙවෙයිද ?

    බොලා ලන්කාවෙද ඉන්නෙ ?


    අර මහින්ද බයිසිකල් පැද්දේ තෙල් වැඩි උනාම...ඒත් ජෙප්පොන්ට කඩේ ගිහින්ද?
     

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    බඩ යන ත්‍රෙඩ් ගූ ත්‍රෙඩ් චූ ත්‍රෙඩ් දාලා අතේ ගහන පොන්නයා. තෝ නේද අර තොගෙ වේලපත් කඩේ නපුංසක ලිංග කියල තියෙන්නෙ ඇයි කියල ත්‍රෙඩ් එකක් දැම්මෙ😂😂😂
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    දැන් පුකේ අමාරුව හරිද තරුණ කට්ටිය ගේ

    එහෙනම් බටර් කාලකුත් අරන් එන්න බලන්න , ගොට සර් ට කියල තව ටිකක් කරන තියනව

    ඕක තම බන් කිඋවේ නිකන් ජෙප්පන් ගේ ලනු කාලා කළු ගලේ ඔලුව ගහ ගන්න එපා කියල

    ඉතිං එහෙනම් රිදෙන්න ඕන ජෙප්පන්ටනේ බං උබ ඇයි මේ අඬන්නේ 😁😁
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    ඇයි දැන් ගෑස් , තෙල්, බුමීතෙල් , කරන්ට් තියෙනවා ද වේස බයියෝ
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    ඊයේ ඉදන් ඩෝබිලා සෙට් එක OT දාගෙන වැඩ. මම දැක්කා twitter එකෙත් අර හොර PhD කාරයත් අපහු අපුල්ලන්න ඇවිල්ලා ඉන්නවා.
     
    • Like
    Reactions: Idias