දැන් පුකේ අමාරුව හරිද තරුණ කට්ටිය ගේ

priyade

Well-known member
  • Dec 2, 2017
    10,596
    6,171
    113
    දැන් පුකේ අමාරුව හරිද තරුණ කට්ටිය ගේ

    එහෙනම් බටර් කාලකුත් අරන් එන්න බලන්න , ගොට සර් ට කියල තව ටිකක් කරන තියනව

    ඕක තම බන් කිඋවේ නිකන් ජෙප්පන් ගේ ලනු කාලා කළු ගලේ ඔලුව ගහ ගන්න එපා කියල
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,002
    4,597
    113
    pissuda yako butter genna salli na

    me patan ganma witharai balapan hama dama meka wei mu yanakan
     

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,639
    6,923
    113
    වදුරව
    සංවේදී සටහන් අඩංගුය. වාඩිවී ලේන්සුවක් අතැතිව කියවන්න.

    *සුනාමි සල්ලි* - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
    *ඩේසි ආච්චිගෙ මැණික් මල්ල* - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
    *CSN චැනල් එක ගත්ත සල්ලි* - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
    *නාමල්ගෙ නීති උපාධිය* - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
    *යෝෂිතගෙ නේවි එකට සුදුසුකම්* - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
    *දිවි නැගුම සල්ලි*- අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
    *මල්වාන ගේ* - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
    *මිග් යානා* - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
    *ලසන්ත ඝාතනය*- අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
    *තජුඩීන් ඝාතනය* - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
    *ඇස්කොට් හෝල්ඩින්ග්* - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
    *ගවර් කෝපරේෂන්* - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
    *සිරිලිය* - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
    *තාරුණ්‍යයට හෙටක්* - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
    *චිචීගෙ රොකට් යැවීම* - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
    *කොටස් වෙළදපොලේ විශාල ආයෝජන* - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
    *දෙමව්පියන්ගේ සොහොන්* - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
    *මුරිසි දිවයිනේ මුදල්*- අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
    *නුවරඑළියේ ගෙවල්* - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
    *ඩුබායිවල හෝටල්* - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
    *කොළඹ ගෙවල්* - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
    *රට වටේ මොන්ටිසෝරි* - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
    *පෞද්ගලික ජෙට්* - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
    *උගන්ඩාවේ බිස්නස්* - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
    *අගමැති පඩිය නොගෙන ටොප් එකට ජීවත්වීමේ ‍රහස* - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
    *මිස්ට 10% ජරාව කෑම* - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
    *බල්ලො ගේන්න ජෙට් යැවීම* - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
    *නෝනගෙ මල්ලි එයා ලංකා සභාපති* - සුදුසුකම් තියෙන්න ඇති
    *ඇමරිකාවේ තානාපති මල්ලි හොරකම් කරල මාට්ටු* - පව්. පඩියක් නැති නිසා වෙන්න ඇති.
    *වානේ සංස්ථාව ගන්න සල්ලි*- අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
    *ටයර් කොම්පැණිය හදන්න සල්ලි*- අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
    *සිමෙන්ති කොම්පැණිය හදන්න සල්ලි*- අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
    *දෙගොල්ලගෙම හයිවේ ගැහිලි* - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
    *වැක්සින් ගැහිල්ල* - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
    *ඈන්ටිජන් කිට් ගැහිල්ල*- අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
    *සීනි ගැහිල්ල* - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
    *පොල්තෙල් ගැහිල්ල*- අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
    *පෝර ගැහිල්ල*- අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
    *ගෑස් කෙලිය* - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
    *ගෑස් ලොක්කගෙ පඩිය* - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
    *පොලිස් කොමිසම* - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
    *නඩුකාරයින් පත්කිරීමේ බලය* - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
    *කොවිඩ් පැණි මුට්ටි* - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
    *සල්ලි අච්චු ගැහිල්ල* - කොච්චර හොදද? රටේ සල්ලි වැඩිවෙනවනෙ.
    *ධම්මිකගෙ බිස්නස් හිටිගමං වැඩිවීම*- කවුද ඔය. අපි දන්නෙ නෑනෙ.
    *නිමල්ගෙ කොටස් වෙළදපොලේ ගනුදෙනු* - කවුද ඔය. අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
    *ඇමරිකානු පුරවැසියෙක් මුදල් ඇමති කිරීම* - කොච්චර ආඩම්බරද අපිට
    ඇමරිකානු පුරවැසියෙකුට රටම භාරදීම- එලම එල වැඩක්
    *තුනෙන් දෙකක් දීම* - තුනම දුන්නත් කමක් නෑ
    *මහ දවල් මහ බැංකුව කැඩිල්ල* - පොඩි වැඩක්නෙ
    *ඇලෝසියස්* - අපි අදුනන්නෙ නෑ
    *පගාවට ගෙයක්* - පොඩි වැඩක්නෙ
    *මධ්‍යම සංස්කෘතික අරමුදලෙ සල්ලි* - බෙදුවම මොකෝ. අපේයැ.
    *අල්ලස් කොමිසමට එන්න විදිහක් නෑ. නයෙක් ගහල*. - එන්න බෑ නේන්නම්.
    *චීනෙටයි ඉන්දියාවටයි රටෙන් කෑලි* - අපේ ගෙවල් පැත්තෙන් නෙමෙයිනෙ. කමක් නෑ.
    *ත්‍රීකුණාමලයෙ තෙල් ටැංකි* - සුද්දො හදපුවනෙ. දුන්නම මොකෝ.
    *ඩෝල් කොම්පැණියට කෙහෙල් වවන්න*
    *සෝමාවතියෙ රක්ෂිතයෙන් අක්කර 11,600ක්* - කොහෙද අනේ ඔය. අපේ ගෙවල් පැත්තෙන් නෙමෙයිනෙ. කමක් නෑ.

    *ලුනුගම්වෙහෙර පාක් එකෙන් අක්කර 4600ක්* - සත්තුනෙ ඉන්නෙ. කමක් නෑ.

    *තණමල්විලෙන් අක්කර 1400ක්* - අපේ ගෙවල් පැත්තෙන් නෙමෙයිනෙ. කමක් නෑ.

    *බුත්තලින් අක්කර 1200ක්* - අපේ ගෙවල් පැත්තෙන් නෙමෙයිනෙ. කමක් නෑ.

    *වැල්ලවායෙන් අක්කර 1800ක්* - අපේ ගෙවල් පැත්තෙන් නෙමෙයිනෙ. කමක් නෑ.

    *දෙමෝදරින් අක්කර 1600ක්* - ලංකාවෙද? අපේ ගෙවල් පැත්තෙන් නෙමෙයිනෙ. කමක් නෑ.

    *මුතුරාජවෙල අභයභූමිය ගොඩ කරන එක* - වෙලක් වෙන්නැතිනෙ. අයියෝ කමක් නෑ.

    *අනුරාධපුරයේ ඉඩම්වලින් අක්කර 104066ක් කෝමාරිකා වවන්න* - අපේ ගෙවල් පැත්තෙන් නෙමෙයිනෙ. කමක් නෑ.

    *රඹකැන් ඔය අක්කර 2750ක්* - අපේ ගෙවල් පැත්තෙන් නෙමෙයිනෙ. කමක් නෑ

    *අලි එනවට කාණු කපන පස් බ්ස්නස් එක* - ටොප් වැඩක්නෙ. කොච්චර පස් හම්බවෙනවද.

    *සේනාධිපති* - වටිනා කෙනෙක් වෙන්න ඕනැ

    *ඥාණක්කා සහ ඥාණසාර* - හොදම උපදේශකවරු

    *1993දි නාවලපිටියෙ ඉන්ෂුවරන්ස් ඒජන්ට් කෙනෙක් ඇමතියෙක් වුනාම කොහොමද බිලියන් ගණන් හම්බකලේ* - ඇත්තද?අනේ අපි දැනං හිටියෙ නෑනෙ.

    *ඔක්සිජන්* - අපිට එපා. වනජීවීනුයි කැලෑවයි මොන කෙහෙල්මලකටද?

    *ජාතිවාදය* - අපිට ඕනැ. නැතුව චන්ද දිනන්නෙ කොහොමද?

    *ඔන්ලයින් අධ්‍යාපනය* - අපේ එවුන් ෂේප්. කොම්පියුටර් තියනවනෙ.

    *ඇස් දෙක පියාගත්තම* - ගෙදර මිනිහ පේන්නෙ නෑ. රාජපක්ෂ පේනවා.

    *හිට්ලර්* - අන්න හාමුදුරුවනේ මෑන්

    *දැන්*,,,
    *බඩගින්න* - ආං ඒකනං හොදටම දැනෙනවා
    *පැට්‍රොල් නෑ* - ආං ඒකත් හොදටම දැනෙනවා
    *ගෑස් නෑ* - ඒකත් හොදටම දැනෙනවා
    *පෝර නෑ* - ඒකත් හොදටම දැනෙනවා

    *යකෝ අපිට මෙහෙම වෙලා මදි. මෙච්චර කල් රටට කෙලවුනා කොච්චර කිව්වත් වගේ වගක් නැතුව පිස්සුවෙන් වගේ අපි චන්දෙ දීලා දැන් හැමෝගෙම බඩට වදින්න පටන් ගත්තා. ආපහු සංවේදී වෙලා ඔය සෙට් දෙකටම ආපහු අහුවෙන්නෙ නැතුව ඉමු.*

    Copied
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    අරගලයට බඩ ගිහිල්ලද බන් ඔච්චර දියාරුවට යන්නේ😂😂😂😂😂
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113

    අඩේ මූ Youtuber කෙනෙක්නෙ
    උඹල ඌට පින් බතා කීවෙ පව්නෙ බන්

    ඌගෙ වීඩියොවල Comments ත් පට්ටයිනෙ ඔක්කොම ඌව වර්ණනා කරල තියෙන්නෙ
     
    • Haha
    Reactions: ElaBaba

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ඊයේ ඉදන් ඩෝබිලා සෙට් එක OT දාගෙන වැඩ. මම දැක්කා twitter එකෙත් අර හොර PhD කාරයත් අපහු අපුල්ලන්න ඇවිල්ලා ඉන්නවා.
    Amila da?
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    දැන් පුකේ අමාරුව හරිද තරුණ කට්ටිය ගේ

    එහෙනම් බටර් කාලකුත් අරන් එන්න බලන්න , ගොට සර් ට කියල තව ටිකක් කරන තියනව

    ඕක තම බන් කිඋවේ නිකන් ජෙප්පන් ගේ ලනු කාලා කළු ගලේ ඔලුව ගහ ගන්න එපා කියල
    අම්මද තාම කන්න දෙන්නෙ පොන්ස්?

    අරගලයට බඩ ගිහිල්ලද බන් ඔච්චර දියාරුවට යන්නේ😂😂😂😂😂

    හුත්තිගෙ පුතාට පඩිය හම්බ වෙලා වගේ. උබේ ඔලුව හොදයි කුළුමිටි පාරක් දීල ලැට් කටක් හදාගන්න.
    ------ Post added on Apr 6, 2022 at 5:23 PM
     
    • Haha
    Reactions: Idias and kasun_kbp

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    277674208_360675845998788_2969578362868879956_n.jpg


    පෙරේදා ඒ කියන්නේ ඒ ගැන ඒ දහවෙනිදා මමත් ගියා ගෝල්ෆේස් එකට අරගලයට හයියක් වෙන්න හිතාගෙන.කොහොම හරි එදා එතනදි මම ලබපු ජීවිතේ කලින් නොවිඳපු අත්දැකීම් කීපයක් මට මෙහෙම කියන්න හිතුනා..එදා මම පැයක විතර ගමනකින් වැස්සෙ තෙමීගෙන තමා බයික් එකේ ගියේ ගෝල්පේස් එකට ගියේ...යනකොට මට සීතලයි හොඳටම වතුර තිබහයි..ගිය වෙලේ ඉදන් යන අඩියක් අඩියක් පාසා සටන් පාටවලට අමතරව මට ඇහුනෙ, මල්ලි තේකක් බීලා යමුද,කෝපි එකක් බොනවද වගේ දේවල් ඒ හැමදේම ඒගොල්ලෝ දුන්න නිකං නෙමේ අඩුම තරමේ බිස්කට් එකක්වත් එක්ක..එවෙලෙ තිබහට කිරි පැකට් එකක් අරන් බීපු මම පස්සෙ නෙස්කැෆේ එකකුයි කෝපි එකකුයි බීලා දැම්මා සීතලටයි පෙරේතකමටයි
    😋
    සමහර මිනිස්සු ඒ අතරින් එළවලු රොටි බනිස් වගේ දේවල් කමුද කියලා අහ අහා හැමෝටම අල්ල අල්ල ගියා සමහරක් මිනිස්සු දවල් කෑමට ෆ්‍රයිඩ් රයිස් පවා එතන හිටපු අයට දුන්නා..සේරටම වඩා මම එතනදි පුදුම උන දේ එකක්වත් නෙවේ..මම වැස්සෙ තෙමි තෙමි ඉන්නකොට එතනට ආපු නැන්දා කෙනෙක් මගෙ අතට අලුතෙන්ම ගත්‍ත පැකින්වත් කඩලා නැති කුඩයක් දීලා ගියා....
    දෙයියනේ මේ තරමටම මේ අරගලේ දිනන්න එකතු වෙන්න අපේ මිනිස්සු කොච්චර පීඩනයක් හිතේ හිර කරන් ඉදලද?
    මෙච්චර එකමුතුවක් මෙච්චර සහෝදරකමක්..කොහෙද අපේ මිනිස්සුන්ගෙ හැන්ගිලා තිබ්බෙ? එදා දෙපැත්තට බෙදිලා මරාගත්ත අපේම සිංහල මුස්ලිම් උන් එකට සටන් පාට කියනවා..මුස්ලිම් උන් යාඥා කරනකොට අපේ සිංහල උන් ඉඩ හදලා දීලා උන්ව ආරක්ෂා කරනවා..දෙයියනේ කොච්චර ලස්සන මනුස්සකමක්ද අර ජාතිවාදී දේශපාලුවො අපෙන් ඈත් කරලා තිබිලා තියෙන්නෙ
    💔

    ඉතින් මන් අහන්නෙ උඹ තාමත් හිතනවාද අපි මේ අරගලේ පරාදයි කියලා? අපිට දිනන්න බෑ කියලා? නෑ බන් මේ අරගලේදි දැනටමත් අපි දිනාගත්ත දේවල් මහ ගොඩයි...දැනටත් අපි දිනලා බන්...
    අරගලයට ජය
    ❤

    ~Copied from Tharindu Prabhashwara ~
    ඇත්තටම මිනිස්සුන්ගෙ මනුස්සකමත් තුඡ්ඡ දේශපාලනයට යට වෙලා තිබිල නේද?
    ශ්‍රී ලාංකිකයන් ලෙස එකතු උනාම සියල්ල යටත් බව පසක් වී හමාරයි.
    🖤


    from FB
     
    • Love
    Reactions: INCORRECT