දැන් බොදු බලයත් දේශපාලන අනාථයන්

amasin4u

Banned
Mar 7, 2015
250
25
0
දැන් බොදු බලයත් දේශපාලන අනාථයන්

8222614fe5db6b0d424da8461ca351d4_L.jpg


මහින්ද රාජපක්ෂගේ පරාජය වෙනුවෙන් තීරණාත්මක කාර්ය භාරයක් ඉ‍ටු කළ ආගමික ත්‍රස්ත සංවිධානයක් වන බොදු බල සේනා සංවිධානය එක්සත් ජාතික පක්ෂයට හෝ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හෝ කිට්‍ටු කිරීමට කෙටි මාර්ග සොයමින් සිටින බව වාර්තාවේ.

පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂට සහය පළ කරන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම නිසා රාජපක්ෂ පවුලේ ප්‍රධානියෙකුගෙන් බොදු බල සේනා ප්‍රධානියකුට ගුටි කන්නට සිදුවූ බවත් වර්තා වී තිබිණි. මේ හේතුවෙන් තමන්ගේ පැවැත්ම පිළිබඳ බරපතල අර්බූදයකට ලක්ව සිටින එම සංවිධානයේ ප්‍රධානින් කිහිපදෙනෙකු එජාපයේ හෝ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හෝ අනුග්‍රහය බලාපොරොත්තුවෙන් සිටී. මේ වන විටත් එජාපයේ ජේෂ්ඨයකු සමඟ මේ අලුත් දීගය ගැන සාකච්ඡා පවත්වා ඇති බවත් වාර්තාවේ.

කෙසේ නමුත් පසුගියදා ශ්‍රී ලනීපයේ හිටපු ඇමති හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා අම්බලන්තොට ප්‍රදේශයේ පැවති ජනහමුවක දී පවසා සිටියේද එළඹෙන මහ මැතිවරණයකදී බොදුබල සේනා සංවිධානය ඒකාබද්ධ කරගනිමින් මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත නොවන බව ය.

ඇමැතිවරයා පෙන්වා දෙන්නේ බොදුබල සේනා සංවිධානයේ ඇතැම් ක්‍රියාකාරකම් හේතුවෙන් පසුගිය ජනාධිපතිවරණයේ දී හිටපු ජනාධිපතිවරයාට ඡන්ද විශාල ප්‍රමාණයක් අහිමි වු බවයි.

මෙම බොදු බලසේනා කණ්ඩායම් ප්‍රධානින් සිංහල බෞද්ධ ජාතිවාදය වැපිරවීමේ රාජපක්ෂවරුන්ගේ කොන්ත්‍රාත්තුව කිරීමට පෙර ඔවුන් නිරත වූයේ 'සිංහල තමිල් මුස්ලිම් ජාතික සංහිඳියාව' නැමැති නෝර්වේ එන්ජීඕ ව්‍යාපෘතියකය.
 

amasin4u

Banned
Mar 7, 2015
250
25
0
රනිල් නම් මුන්ව අහලකටවත් වැද්ද ගන්න එකක් නෑ.මෛත්‍රී ගන්න එකකුත් නෑ හෙල උරුමය නිසා.මහින්ද කොහොමත් දෙශපාලන අනාථයෙක්.මහින්දට වසර පහකට කොහොමත් ජනාධිපති වෙන්න හෝ අගමැති වෙන්න බෑ.ඊට පස්සේ මහින්දට 75යි.හොඳටම නාකියි.ඒ කියන්නේ කිසිම දේශපාලන අනාගතයක් නෑ.විමල් දිනේෂ් වාසු මුන් ටිකටත් දේශපාලන අනාගතයක් නෑ.කිසිම පක්ෂයක් ගන්නේ නෑ.මහින්දගේ ප්‍රජා අයිතිය විශේෂ පනතක් මගින් අහෝසි කරයි.ඥනසාරලා දැන් දානයක් කාලා, බුලත් විටක් හපාගෙන පංසල් වලට වෙලා හිටපියව්.
 

amasin4u

Banned
Mar 7, 2015
250
25
0
මේ බොදු බලේ භික්සූන් ටික බලෙන්ම උපැවැදි කරලා සාසනෙන් නෙරපන්න.මෙයාලා ආගමට ජාතියට රටට හානියක්.