දැන් මුත් මාලිමාවෙද 🙄

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    තාම තාත්වික මදි.... ඔය බොරුව ලැජ්ජාවක් නැතුව තාත්විකව කියන්න පුළුවන් ජෙප්පන්ට විතරයි​



    රනිල්ගේ පොන්න කම ලෝකේම දන්නවා . අවුල නිකන් පිරිමියෙක් වගේ ඉන්න උන් පොන්න වැඩ කර්න එකනේ, පොන්න වැඩ කරලා හරි ජනතාව අන්දන එකනේ අවුල
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113

    තාම තාත්වික මදි.... ඔය බොරුව ලැජ්ජාවක් නැතුව තාත්විකව කියන්න පුළුවන් ජෙප්පන්ට විතරයි​

    මේන් මූ නාමල් බොරු කියනවලු. ඇවිල්ල ගේම ඇදපන් @2osama @N A K A M U R A
     
    • Like
    Reactions: waca

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    පට්ට AI ගේමක් 🤣
    එහෙම වෙන්නත් පුළුවන් නෙද බං.

    මු කතා කරන විදිහ හෙන අස්වබාවිකයි. දීප්ෆේක් එකක්‌ ද මන්ද
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,759
    113
    මාලඹේ
    එහෙම වෙන්නත් පුළුවන් නෙද බං.

    මු කතා කරන විදිහ හෙන අස්වබාවිකයි. දීප්ෆේක් එකක්‌ ද මන්ද
    පෙන හැටියට Ai ගේමක් ඕකේ Orginal එක තියෙනවා නම් අන්න හරි
     
    • Like
    Reactions: gamerlk

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    එ කියන්නෙ බන් මු ටෙන්ඩර් එහෙම පාස් කරල දෙන එකෙක් ගැන ...
    කොටි ගානක ටෙන්ඩරයක් පාස් කරල දුන්නම ලක්ස 10 ක් විටර දිල iphone එකක් ඇරගෙන දුන්නම මොකද
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    428623190_1104728917150549_4477925608356915384_n.jpg