තාම තාත්වික මදි.... ඔය බොරුව ලැජ්ජාවක් නැතුව තාත්විකව කියන්න පුළුවන් ජෙප්පන්ට විතරයි
රනිල්ගේ පොන්න කම ලෝකේම දන්නවා . අවුල නිකන් පිරිමියෙක් වගේ ඉන්න උන් පොන්න වැඩ කර්න එකනේ, පොන්න වැඩ කරලා හරි ජනතාව අන්දන එකනේ අවුල
මේන් මූ නාමල් බොරු කියනවලු. ඇවිල්ල ගේම ඇදපන් @2osama @N A K A M U R Aතාම තාත්වික මදි.... ඔය බොරුව ලැජ්ජාවක් නැතුව තාත්විකව කියන්න පුළුවන් ජෙප්පන්ට විතරයි
එහෙම වෙන්නත් පුළුවන් නෙද බං.පට්ට AI ගේමක්![]()
පෙන හැටියට Ai ගේමක් ඕකේ Orginal එක තියෙනවා නම් අන්න හරිඑහෙම වෙන්නත් පුළුවන් නෙද බං.
මු කතා කරන විදිහ හෙන අස්වබාවිකයි. දීප්ෆේක් එකක් ද මන්ද
bebita mokuth kiwoth muta shanika mochaneතාම තාත්වික මදි.... ඔය බොරුව ලැජ්ජාවක් නැතුව තාත්විකව කියන්න පුළුවන් ජෙප්පන්ට විතරයි


