දැන් යොගට් වලට දෙන හැන්ද බලපන්කෝ

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    හැබැයි මෙක හොදයි නෙද. පරිසරයටත් හොදයිනේ.
    මේ විදියට කොස්ට් කටින් කරානම් ගානත් අඩු කරන්න ඔනි හැබැයි.
    අපේ පැත්තේ දැන් මාස 4ක වෙලේ ඉදල ඕක..දෙපාරක් කද්දී දියවෙලා හැලෙනවා,කාඩ්බෝඩ් කෑල්ලක්නේ
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    හැබැයි මෙක හොදයි නෙද. පරිසරයටත් හොදයිනේ.
    මේ විදියට කොස්ට් කටින් කරානම් ගානත් අඩු කරන්න ඔනි හැබැයි.
    ගොඩක් කල් නෙ උබලා වන්නියෙද
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ඕක මාරම පරිසර හිතකාමියි:yes:
    ටිකක් වෙලා යන කොට හැන්ද දියවෙලා yoghurt එකත් එක්කම කටට යනවා
    ඊටපස්සේ කොමඩ් එකට release කරන්න තියෙන්නේ
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    යකෝ නොවටිනා ගානක් දීලා අරන් ආතල් එකේ කන්නවත් බැරිනම් වැඩක් තියෙනවද 😅
    කීය ගානෙද බං උඹල ඕව ගන්නෙ?
    මමනම් ගන්නෙ තොග කඩවලින්..
    එතකොට යෝගට් 5ට දෙකක් වගේ free..
    එහෙම ගත්තම එකක් වෙන්නෙ 42ක් වගේ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,332
    32,059
    113
    හැබැයි මෙක හොදයි නෙද. පරිසරයටත් හොදයිනේ.
    මේ විදියට කොස්ට් කටින් කරානම් ගානත් අඩු කරන්න ඔනි හැබැයි.
    tea spoon ekak aragena kana eka lesi nadda?
    deparata bade................
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,423
    1,552
    113
    යකෝ නොවටිනා ගානක් දීලා අරන් ආතල් එකේ කන්නවත් බැරිනම් වැඩක් තියෙනවද 😅

    Anchor yoghurt wala gana reasonable ban.
    Anith eka wena ratawal wala plastic spoons denneth na. Mama ehe iddi yoghurt cup eke foil eken spoon ekak wage hadagena kanne, naththam gedara awith kanne.
     
    • Like
    Reactions: siri_ayya

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    Screenshot-20220813-090033-Chrome.jpg
     
    • Dislike
    Reactions: riduna pm

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    අපිනම් ඔය විජාතික යෝගට් කන්නේ නෑ හෙළ යෝගට් වර්ග පමණි

    හැඳි දෙනවා ඒවාට ප්ලාස්ටික්. ඒවා එකතු කරලා බෝතල් පට්‍රේ ට දීලා බේසමක් ගන්නවා

    මාසෙකින් ඒ වගේ බේසම් කෑලි සෙට් එකක් දීලා තව බේසමක් ගන්නවා
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    ඕක ටිකක් ඉස්සර නම් දුන්න . දැන් අයිත ප්ලාස්ටික් හැදි නේ දෙන්නේ. :baffled:
    අපේ පැත්තේ ෆුඩ් සිටියට ඇවිත් තියෙන්නේ ඔක. ගිය සතියෙත් ප්ලාස්ටික් හැන්ද දුන්නේ

    oke lines tiken namanna ona. ethakota oka spoon ekak wenawa
    ඔව්. ස්පුන් එකක් විදියට නමාගත්තේ නැත්නම් කටවල් දෙක තුනක් කද්දිම මැදින් නැමෙනවා
    ------ Post added on Aug 13, 2022 at 11:32 AM
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔව් බන් මල වදේ ඔකෙන් කද්දි නම්. තව ටික දවසකින් කාඩ් බෝඩ් ඉවර උනාම කෝටු කෑල්ලක් දෙයිද දන්නෙ නැ