tea handen beer bonawa wage thami. chooti koppe godak wela kanna hadala tiyenneHuka ohoma ekakda dan denne?
Oya bijjen kanne kohomada ban?
tea handen beer bonawa wage thami. chooti koppe godak wela kanna hadala tiyenneHuka ohoma ekakda dan denne?
Oya bijjen kanne kohomada ban?
ඕකෙන් කන්න ඔරිගාමී කලාව ප්රගුණකරල තියෙන්න ඕනෙ...
දැන් ආයෙ තියෙන්නෙ ප්ලාස්ටික් හැඳි හැබැයි. ඕක ඇවිල්ල නතරවුණා..
කාබනික පොහොර 2.0ඕක ටිකක් ඉස්සර නම් දුන්න . දැන් අයිත ප්ලාස්ටික් හැදි නේ දෙන්නේ.![]()
I never use the spoon they give. Instead use a metal spoon, which are usually available in the same restaurant.හැබැයි මෙක හොදයි නෙද. පරිසරයටත් හොදයිනේ.
මේ විදියට කොස්ට් කටින් කරානම් ගානත් අඩු කරන්න ඔනි හැබැයි.
Great!ඇත්තටම එක යෝගට් එකට එක ප්ලාස්ටික් හැන්ද ගානෙ ඕනෙද? ප්ලාස්ටික් හැඳි දෙන්න ඕනෙ නෑ. පාර අයිනෙ තියන්, වාහනේ ඉඳන් කනවා නම් ඇරෙන්න ප්ලාස්ටික් හැන්දක් ඕනෙ නෑනෙ.
මටත් ඕක හම්බුනා. ඕකෙන් කෑවෙ නෑ. ගෙදර තේ හැන්දකින් කෑවෙ.
අපේ ගෙදරට යෝගට් ගේද්දි මන් කියනවා හැඳි දාන්න එපා කියලා. ගෙදර තේ හැඳි තියෙනවා නෙහ්. ඒකකින් කනවා.
මට හිතෙන්නෙ යෝගට් කප් එක මාරු කරන්න අමාරුයි. මොකද යෝගට් ඉක්මනට contaminate වෙන නිසා.

Brain leptයකෝ ඕක කාර්ඩ්බෝඩ් කෑල්ලක් නේද? අපේ තාත්තා දවසක් ගෙනාවා.. හැඳි දෙකයි කෑවේ හැන්ද පෙඟුණා කියහන්කෝ
ඒගමන ඉතුරු ටික තේ හැන්දෙන් කාල පහුවෙනිදා ගිහින් ප්ලාස්ටික් හැඳි පැකට් එකක් ගෙනාවා..
පොලිතීන් පැකට් එක ඇතුලෙ එන මයිලෝ කඩදාසි ස්ට්‍රෝ....කාබනික පොහොර 2.0
ඔව් බං කාලෙකින් බ්ව්ව මාත් වසුරු ගඳයි බටේ පෙඟුනමපොලිතීන් පැකට් එක ඇතුලෙ එන මයිලෝ කඩදාසි ස්ට්‍රෝ....![]()