රනිල් පත් කරේ රාජපක්ෂලා එකතුවෙලා. නැත්තන් එක seat එකක් තියෙන රනිල්ට කොහොමත් දිනන්න බෑ. රාජපක්ෂලා එකතුවෙලා රනිල්ව පත් කරේ තමන්ට ඕනි වැඩ ටික කරගන්න. මිනිස්සුන්ට, රටට ආදරේට නෙවෙයි. එහෙව් රාජපක්ෂලා හොඳයි කියලා හිතන්න එපා දැන්.
රන්ජන්ගේ කෝට් එක මතක් කරමිරනිල් පත් කරේ රාජපක්ෂලා එකතුවෙලා. නැත්තන් එක seat එකක් තියෙන රනිල්ට කොහොමත් දිනන්න බෑ. රාජපක්ෂලා එකතුවෙලා රනිල්ව පත් කරේ තමන්ට ඕනි වැඩ ටික කරගන්න. මිනිස්සුන්ට, රටට ආදරේට නෙවෙයි. එහෙව් රාජපක්ෂලා හොඳයි කියලා හිතන්න එපා දැන්.
එහෙම වුණොත් හොඳයි. ඒත් තාම එහෙම හිතන්න අමාරුයි මොකද තාම සෙල්ලම නවත්තලා නෑ.රාජපක්ෂලා gone for good
ආයෙ ඒමක් නෑ
ඔව් ඒ කතාව හරි. සමහර මිනිස්සු තේරුම් ගන්නේ නැති එක අවුලරන්ජන්ගේ කෝට් එක මතක් කරමි
gota withari giye. anith un okkoma innawa thamaරාජපක්ෂලා gone for good
ආයෙ ඒමක් නෑ
ee 2019 aapu un negota withari giye. anith un okkoma innawa thama![]()
මේ ව්‍යවස්ථාව හදලා තියෙන්නේ මිනිස්සු රකින්න, රට රකින්න නෙවෙයි වගේ. පාලකයෝ නම් හොඳට රැකෙනවා 20න්හොඳ කොහෙද. මේක විනාසම කරල කෝටි 2කට වැඩිය මිනිස්සු අමාරුවේ දැම්මේ ඕකුන්නෙ. හරිනම් බල්ලො දැන් හිරේ ඉන්න ඕන. යකෝ රටක් විනාස කරා කියල මුන්ට කිසි වගවීමක් වත් නෑනෙ. පකේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථායි නීතියයි.
ee 2019 aapu un ne
අපිට නැති වුණාට ඕක සමහර අයට හිතෙන දෙයක්. මෙහෙ විතරක් තියෙන ලෙඩක් නෙවෙයි අනික. මම මේකෙම thread එකක් දැක්ක ලිබියාව දැන් ගඩාෆිගේ හොඳ කියනවා කියලා. ඒ වගේ අය හිටියොත් කියලා දැම්මේඅපිට නම් එහෙම හිතෙන්න තරම් මොළේ අමාරුවක් නෑ.
ගාඩාෆි හොද වෙන්ඩ තව කල් යනව එතකොට තොපි වගේ ගූ වහල්ලු හැoගිලා හොයාගන්ඩත් නැ ඔහොම යන්අපිට නැති වුණාට ඕක සමහර අයට හිතෙන දෙයක්. මෙහෙ විතරක් තියෙන ලෙඩක් නෙවෙයි අනික. මම මේකෙම thread එකක් දැක්ක ලිබියාව දැන් ගඩාෆිගේ හොඳ කියනවා කියලා. ඒ වගේ අය හිටියොත් කියලා දැම්මේ
ඔය වගේ හිතෙන එවුන්ව පෘථිවියෙන්ම වදවෙලා යන්න කියලා තමයි ඉතින් ප්‍රාර්ථනා කරන්න වෙන්නෙ.අපිට නැති වුණාට ඕක සමහර අයට හිතෙන දෙයක්. මෙහෙ විතරක් තියෙන ලෙඩක් නෙවෙයි අනික. මම මේකෙම thread එකක් දැක්ක ලිබියාව දැන් ගඩාෆිගේ හොඳ කියනවා කියලා. ඒ වගේ අය හිටියොත් කියලා දැම්මේ
මොකක්ද බං මේ උඹ කියන්නෙ. මිනිස්සුනට මේක හොඳයි කිලද පොලිටික්කොන්ට හොඳයි කියලද?මේ ව්‍යවස්ථාව හදලා තියෙන්නේ මිනිස්සු රකින්න, රට රකින්න නෙවෙයි වගේ. පාලකයෝ නම් හොඳට රැකෙනවා 20න්
Political කරන අයට හොඳයි කියලා. මිනිස්සුන්ට හොඳයි නම් මෙහෙම වෙන්නේ නෑ නේ. දේශපාලකයෝ නීතියට කිසි බයක් නෑ. ඕන ඕන විධියට නමනවාමොකක්ද බං මේ උඹ කියන්නෙ. මිනිස්සුනට මේක හොඳයි කිලද පොලිටික්කොන්ට හොඳයි කියලද?
Rajapakshala hitiyanam hodai kyala minissuta danenna arina drama eke part ekak. normal baby udima dinai wage next election ekabiyyo udema hali liyanna patan aran.
![]()
ලේසියෙන් නවත්තන්නේ නෑ. ඔක්කෝම එළව්වත් සල්ලි වලින් කට්ටිය දාලා හරි තමන්ට විරුද්ධව තියෙන චෝදනා වලින් බේරෙන්න වගේම ආයේ දේශපාලනයට එන්න හදයි සමහරවිටරාජපක්ෂලා තාම සෙල්ලම නවත්තලා නෑ.