දැන් රාජපක්ෂලා හොඳ ද?

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    gota withari giye
    ගෝටා කියන්නේ පුහු මාන්නයක් තිබුණ ළදරුවෙක්.. ඌව බය කරලා එලොගෙන ලෝකේ බලවත්ම එකා පැන්නුවා ගගා පුරසාරම් කියෝ කියෝ ඉන්නකොට ඔහොම වෙනවා.. 😐
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    එහෙම වුණොත් හොඳයි. ඒත් තාම එහෙම හිතන්න අමාරුයි මොකද තාම සෙල්ලම නවත්තලා නෑ.


    ඕකා බොරුවට බං කියන්නෙ.
    මේකේ එවුන්ව රවට්ටන්න ඔය කියන්නෙ.

    ගෝටා කියන්නේ පුහු මාන්නයක් තිබුණ ළදරුවෙක්.. ඌව බය කරලා එලොගෙන ලෝකේ බලවත්ම එකා පැන්නුවා ගගා පුරසාරම් කියෝ කියෝ ඉන්නකොට ඔහොම වෙනවා.. 😐

    මයිනා/නාමල් වගේ එවුන් තමයි ලේ මාපිල්ලු
    ------ Post added on Jul 22, 2022 at 11:41 PM
     
    • Like
    Reactions: siri_ayya

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    නෑ. අවුරුදු 2 කහමාරක මහා විනාසෙ මුන්ට තව සති 2න් අමතක වෙයි ද කියල බය. රනිල්ගෙ ගුටි පූජාව දැකල මෙහේ බයියො පිනුම් ගැහුවෙ නැති එක විතරයි. උන්ට පට්ට හිනා. පුක දීගෙන හිටපු උන් ම විතරක් නෙවෙයි. චන්දෙ දීලා රෙවිල ඇඩිලා එපා වෙලා හිටපු උණුත් දැන් දහ අතේ ගෝටගෙ ගුණ වයනවා.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,511
    113
    34
    Crynet Solutions
    රාජපක්ෂල හිතන් ඉන්නව තාමත් උන් මාර පොරවල් උන්ගෙ ගේම් වලට රටේ මිනිස්සු අන්දන්න පුළුවන් කියල.
    උබට අපිට තේරෙන දේම ගමේ ඩොටේ ඉන්න මිනිහටත් තේරෙනව මොකද්ද ගේම් එක කියල.
    ඒක නිසා ඔය ගේම් ගහන්න හම්බෙන්නෙ නෑ බන් බය නැතුව ඉදපන්.
    උන් හිතාගෙන ඉන්නෙ මිනිස්සු ගොන් හැත්තක් කියල.
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,940
    1
    12,244
    113
    අදාළ නෑ නේ
    they're probably scheming right now to bring the clan back to power
    the ranil drama is probably their move to get themselves out of the hole they dug for themselves
    we can only hope that we see no more rajapakshas in politics in SL, but I doubt it
    look what happened in philippines where they elected the son of marcos, the dictator president who set the guiness world record for stealing people's money
     
    • Like
    Reactions: Walter White