දැන් රෙප් පවර් එක...

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    දැන් රෙප් පවර් එක...

    tumblr_inline_mrmzp5QH9t1qz4rgp_large.gif


    දැන් Reputation Power එක 11ක් වෙලා බොලවූ :D

    පට්ට ඈ
    අද ඉදං සලකන්නේ 11න්

    ලයිෆ් එක ෆුල් මාවලස් ඈ
    :rofl::rofl::rofl::rofl:

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල එල.. තේරුමක් නැතුව රෙප් ටික නාස්ති කරන්න එපා..:(
    තව ටිකක් එකතු කරගෙන වාහනයක්වත් ගනිං..:)

    REP 36+
     
    • Like
    Reactions: KPZ

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එල එල.. තේරුමක් නැතුව රෙප් ටික නාස්ති කරන්න එපා..:(
    තව ටිකක් එකතු කරගෙන වාහනයක්වත් ගනිං..:)

     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    එල එල.. තේරුමක් නැතුව රෙප් ටික නාස්ති කරන්න එපා..:(
    තව ටිකක් එකතු කරගෙන වාහනයක්වත් ගනිං..:)

    REP 36+

    එල එල.. තේරුමක් නැතුව රෙප් ටික නාස්ති කරන්න එපා..:(
    තව ටිකක් එකතු කරගෙන වාහනයක්වත් ගනිං..:)

    කොහෙද බං.. වාහන ගණන් ගියානේ.. :(
    මදැයි UNP ආණ්ඩුවක් එනකන් හිටිය. :dull:
    ජාතික ආණ්ඩුවක්නේ හම්බුනේ :sorry:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උබේ බිස්නස් එක කොහොමද බන් ඔෆර් තියනවා නම් ඉමේජ් ගහලා දාපන් මේ නත්තල් කාලේ
    එළකිරියේ එවුනටත් හොදයි එක රේප් +4
     
    • Like
    Reactions: KPZ

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    සොහොන;19438178 said:
    උබේ බිස්නස් එක කොහොමද බන් ඔෆර් තියනවා නම් ඉමේජ් ගහලා දාපන් මේ නත්තල් කාලේ
    එළකිරියේ එවුනටත් හොදයි එක රේප් +4
    ගහල දාන්න ඕනෙ බං.. මගේ කම්මැලි කමනේ :sorry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කොහෙද බං.. වාහන ගණන් ගියානේ.. :(
    මදැයි UNP ආණ්ඩුවක් එනකන් හිටිය. :dull:
    ජාතික ආණ්ඩුවක්නේ හම්බුනේ :sorry:
    පර්මිට් හම්බෙයි තව ටික දවසකින්.. ඉවසලා හිටපං..:cool: