දැන් ලයිසන් කාර්ඩ් එක දෙනවද?

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    දැන් ලයිසන් කාර්ඩ් එක දෙනවද?

    වෙරෙහැර නම් කොළේ ලු. හම්බන්තොට එකේ නම් කෝල් කරාම කිව්වා කාර්ඩ් දෙනවා කියල. එත් ෂුවර් නැහැනේ.
    ඔච්චර දුර ගිහිං කාර්ඩ් නැහැ කිව්වොත් අපරාදේ.

    හම්බන්තොට එකෙන් කාර්ඩ් ගනිපු කෙනෙක් ඉන්නවද ලඟදි ? (Renewal)
     
    • Like
    Reactions: ChoronaSottiya

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    කොලබ දෙන්නේ දවසට 200යි, එන්න එපා
    හම්බන්තොට යන්න
     
    • Like
    Reactions: dot.Net

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    හම්බන්තොට උන් ලොකුද කියපන්කෝ. රට යන්න ඉන්න උන් ඉන්නවා. driving job එක විදියට කරන උන් ඉන්නවා. උන්ට cardනැ. හම් බන් තොට උන්ට විතරක් ලයිසන් කාඩ් දෙන්නෙ කොහොමද බන්. :angry:
     
    • Sad
    Reactions: dot.Net

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    mannam one day renew kara, card eka hambuna. January wala

    Rata yana unta Passport ekai Ticket ekai pennala ganna puluwan
    ගත්තේ කොහොමද කාර්ඩ් එක? රට යනවා කියලද, නිකන් දුන්නද? පගාව ඉල්ලුවද :rolleyes:

    හම්බන්තොට උන් ලොකුද කියපන්කෝ. රට යන්න ඉන්න උන් ඉන්නවා. driving job එක විදියට කරන උන් ඉන්නවා. උන්ට cardනැ. හම් බන් තොට උන්ට විතරක් ලයිසන් කාඩ් දෙන්නෙ කොහොමද බන්. :angry:

    නාමල් සෑර්ගෙ වැයික්කිය නිසා දෙනවා ඇති
    ------ Post added on Mar 6, 2023 at 10:22 PM