දැන් ලයිසන් කාර්ඩ් එක දෙනවද?

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,784
    12,958
    113
    ලංකාවේ.. ලංකාවේ
    bump

    SLE-4442 chip eka neda tiyenne oke? what if we were to bring them empty card? can they print it
    ඔරිජිනල් විදිහට ගැහුවා නම් එත් හරි, නැති නම් තියන එකේ දිනේ දික් කරලා ප්‍රින්ට් කළා නම් හරි නේ......
    ------ Post added on Mar 6, 2023 at 11:48 PM
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    ගත්තේ කොහොමද කාර්ඩ් එක? රට යනවා කියලද, නිකන් දුන්නද? පගාව ඉල්ලුවද :rolleyes:

    නාමල් සෑර්ගෙ වැයික්කිය නිසා දෙනවා ඇති
    ------ Post added on Mar 6, 2023 at 10:22 PM
    Na na bn One day service damme Rs4500kda kohsda giye
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    SLE-4442 chip eka neda tiyenne oke? what if we were to bring them empty card? can they print it
    ප්‍රින්ට් කරන එකම විතරක් නෙමෙයි නේද ඇත්තෙ, ප්‍රැක්ටිකලි ඕක ප්‍රින්ට් කරනවට වඩා ටිකක් සංකීර්නයිනේද

    කාඩ් එකට ඩේට write කරන ඒව සහ ඕවයෙ සීරියල් එහෙම internally track වෙන්න ඕනත් ඇතිනේ. ටෙක්නිකලි ඒවත් පුලුවන් උනාට දැනට තියන සිස්ටම් වල ඔය වගේ දෙයක් ad hoc විදියට කරන්න සපෝට් එක සහ ස්ටාෆ් එකට කරන විදිය ගැන එහෙම දැනුම තියනවද දන්නෙත් නැහැනේ
     
    • Like
    Reactions: wqe123 and dot.Net

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,784
    12,958
    113
    ලංකාවේ.. ලංකාවේ
    ප්‍රින්ට් කරන එකම විතරක් නෙමෙයි නේද ඇත්තෙ, ප්‍රැක්ටිකලි ඕක ප්‍රින්ට් කරනවට වඩා ටිකක් සංකීර්නයිනේද

    කාඩ් එකට ඩේට write කරන ඒව සහ ඕවයෙ සීරියල් එහෙම internally track වෙන්න ඕනත් ඇතිනේ. ටෙක්නිකලි ඒවත් පුලුවන් උනාට දැනට තියන සිස්ටම් වල ඔය වගේ දෙයක් ad hoc විදියට කරන්න සපෝට් එක සහ ස්ටාෆ් එකට කරන විදිය ගැන එහෙම දැනුම තියනවද දන්නෙත් නැහැනේ
    අඩේ එහෙම ඒවත් ඇති තමා... චිප් එක දාලා නිනන් දෙන්නේ නැතිව ඇති නේ...
    ඒ උනාට ඕවා එකක් වත් පාවිච්චි වෙන්නේ නෑ නේ... (මම හරියටම දන්නේ නෑ... නමුත් දැකලත් නෑ අහලත් නෑ ප්‍රක්ටිකලි පාවිච්චි කරනවා....)
    දඩ කොලේ ලියන්න විතරක් ඔය කාඩ් එක පාවිච්චි කරනවා විතරයි දැකලා තියෙන්නේ....
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    ප්‍රින්ට් කරන එකම විතරක් නෙමෙයි නේද ඇත්තෙ, ප්‍රැක්ටිකලි ඕක ප්‍රින්ට් කරනවට වඩා ටිකක් සංකීර්නයිනේද

    කාඩ් එකට ඩේට write කරන ඒව සහ ඕවයෙ සීරියල් එහෙම internally track වෙන්න ඕනත් ඇතිනේ. ටෙක්නිකලි ඒවත් පුලුවන් උනාට දැනට තියන සිස්ටම් වල ඔය වගේ දෙයක් ad hoc විදියට කරන්න සපෝට් එක සහ ස්ටාෆ් එකට කරන විදිය ගැන එහෙම දැනුම තියනවද දන්නෙත් නැහැනේ
    ඔය Chip එකේ මොනවත් නැහැ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඔය Chip එකේ මොනවත් නැහැ
    ඕක දීපු කාලෙ රීඩර් එහෙම පොලිසියට දීල නැටුමක් නැටුවා නේද
    අඩුම තරම චිප් එකේ සීරියල් එකට ලයිසන් එක දීපු එකාගෙ විස්තර ටික හරි මැප් කරලා ඇති එතකොට සීරියල් එක රීඩ් කරලා ඩේට බේස් එකෙන් ඩේට ටික අරගෙන හරි පෙන්නන්න පුලුවන් නේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    ඕක දීපු කාලෙ රීඩර් එහෙම පොලිසියට දීල නැටුමක් නැටුවා නේද
    අඩුම තරම චිප් එකේ සීරියල් එකට ලයිසන් එක දීපු එකාගෙ විස්තර ටික හරි මැප් කරලා ඇති එතකොට සීරියල් එක රීඩ් කරලා ඩේට බේස් එකෙන් ඩේට ටික අරගෙන හරි පෙන්නන්න පුලුවන් නේ
    මොනවත් නැහැලු බන් දන්න විදියට Chip එක විතරයි . තවත් බොරු වැඩක් ඕක
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,784
    12,958
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඕක දීපු කාලෙ රීඩර් එහෙම පොලිසියට දීල නැටුමක් නැටුවා නේද
    අඩුම තරම චිප් එකේ සීරියල් එකට ලයිසන් එක දීපු එකාගෙ විස්තර ටික හරි මැප් කරලා ඇති එතකොට සීරියල් එක රීඩ් කරලා ඩේට බේස් එකෙන් ඩේට ටික අරගෙන හරි පෙන්නන්න පුලුවන් නේ
    එකට නම් බාර් කෝඩ් එකක් හරි atm වගේ නම්බර් එකක් තිබ්බා නම් ඇති නේ... චිප් ඕනා නෑ නේ...
     
    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    අද ගත්ත අනුරාදපුර කච්චේරියෙන්.එවලෙම කාඩ් එක දෙනව. මන් 8.30 වෙද්දි ආවෙ.පෝලිම් නෑ. මට කලින් 4 දෙනයි හිටියේ.මගෙ වැඩ ටික 9.15 වෙද්දි ඉවරයි.

    P.S. අපි රාජ්‍ය සේවෙට බැන්නට මේ වගේ කාර්‍යක්ශම තැනුත් නැත්තෙම නෑ
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අද ගත්ත අනුරාදපුර කච්චේරියෙන්.එවලෙම කාඩ් එක දෙනව. මන් 8.30 වෙද්දි ආවෙ.පෝලිම් නෑ. මට කලින් 4 දෙනයි හිටියේ.මගෙ වැඩ ටික 9.15 වෙද්දි ඉවරයි.

    P.S. අපි රාජ්‍ය සේවෙට බැන්නට මේ වගේ කාර්‍යක්ශම තැනුත් නැත්තෙම නෑ
    ඒකට නුවර
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    අද ගත්ත අනුරාදපුර කච්චේරියෙන්.එවලෙම කාඩ් එක දෙනව. මන් 8.30 වෙද්දි ආවෙ.පෝලිම් නෑ. මට කලින් 4 දෙනයි හිටියේ.මගෙ වැඩ ටික 9.15 වෙද්දි ඉවරයි.

    P.S. අපි රාජ්‍ය සේවෙට බැන්නට මේ වගේ කාර්‍යක්ශම තැනුත් නැත්තෙම නෑ
    ඉතින් බන් 5 දෙනෙක්ට කාඩ් දෙන්න විනාඩි 45ක් ගියා කියන්නේ ඉතින් මොන කාර්යක්ෂම කමක්ද? Driving ටෙස්ට් කරන්නේ නැහැනේ. විස්තර ටික දාලා ප්‍රින්ට් කරලා දෙන්න විනාඩි 2-3 කට වඩා යන්නේ නැහැ නේ?
     
    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    ඉතින් බන් 5 දෙනෙක්ට කාඩ් දෙන්න විනාඩි 45ක් ගියා කියන්නේ ඉතින් මොන කාර්යක්ෂම කමක්ද? Driving ටෙස්ට් කරන්නේ නැහැනේ. විස්තර ටික දාලා ප්‍රින්ට් කරලා දෙන්න විනාඩි 2-3 කට වඩා යන්නේ නැහැ නේ?
    මන් කිවුවෙ එහෙම නෙවෙයි මචං අනිත් තැන් එක්ක සංසන්දනය කරල බලපුවම මේක කොච්චර හොදයිද
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    එකට නම් බාර් කෝඩ් එකක් හරි atm වගේ නම්බර් එකක් තිබ්බා නම් ඇති නේ... චිප් ඕනා නෑ නේ...
    විප් එකේ PKI නේද ඇත්තෙ data integrity එකට
    බාර් කෝඩ් එකක් තිබුනොතින් කොපි කරන්න පුලුවන් නේ ඕන කෙනෙක්ට
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    Update:

    හම්බන්තොට එකේ දවසට කාර්ඩ් 50 ක් දෙනවා. සෙනඟ අඩුයි.

    මං බයට උදේ 6.30 වෙනකොට ගියා. 8.30 ට පටන් ගන්නකණුත් 20 ක් වත් පෝලිමේ නැහැ.

    8.30 වෙද්දී වැඩ පටන් ගත්තා. 9 වෙද්දී ඩොකියුමන්ත් වැඩ ඉවරයි. (විනාඩි 5 ක් වගේ ගියේ)

    වාඩි වෙලා ඉන්න කිව්වා. 9.20 වෙද්දී කාර්ඩ් ටික ප්‍රින්ට් කරලා ළඟට ගෙනත් දුන්නා.

    8 ට පොලීමට ආවොත් 10 ට කලින් යන්න පුළුවන් මේකේ. පට්ට කාර්යක්ෂමයි.

    රු. 4000/- one day service