දැන් ලයිසන් කාර්ඩ් එක දෙනවද?

Enthiran

Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    2022 ජනවාරි කල් ඉකුත් වුනේ මාස තුනකට ටමේපරි කොලයක් දුන්නා, ඒක කල් ඉකුත් වුනාම තව කොලයක් දුන්නා මාස 6 කට විතර. දෙයියනේ කියලා මේ අවුරුද්දේ ජනවාරි මාසේ චිප් එක තියන කාඩ් එක ගෙදරට ආවා.
    කාඩ් ලැබුනේ නැති අය කලබල වෙන්න එපා පරන අයට මුල් තැන දීලා ඒ පිලිවලෙට තමා හම්බනේනේ.