විල්පත්තු නඩුව දින්නා යාලුවනේ. අධිකරණ යට ජයෙන් ජයම වේවා.බදුරුදින් දැන් වවපං කැලේ සල්ලි වලින්. වැස්සේ තෙමි තෙමි උද්ගෝෂණ කරපු එක අපතේ ගියේ නැ. ඇඩෙනවා ඕයි.
Dan Muslim janathawage nayakayanta anduwa hiri ara karanawa kiyala jvp kuhaka lapakotai BMW bimal ui adanna gani![]()

මූ ඒකත් වවයිද.ඔය වවපං කියන්නෙ නිකන් අඩි දහයේ දහයේ කෑල්ලක්ද දන්නේ නෑ![]()
නැ බං කපපු ටික. අක්කර ගානක්.ඔය වවපං කියන්නෙ නිකන් අඩි දහයේ දහයේ කෑල්ලක්ද දන්නේ නෑ![]()
දැන් මු වැරදි කාරයාද ?
එතකොට දඬුවම වවන එක විතරද ? දඩ නැද්ද ? හිර දඬුවම් නැද්ද ? පන්දින්චි වෙලා ඉන්න උන්ට මොකද වෙන්නේ ? මෙයාද එතකොට මේකේ රූට් එකට. මෙයාට ඉහලින් කට්ටිය නැද්ද ?
මොන ජෝක්ස් ද බන් මේ.
තැන් තැන්වල කපල තියෙනවා නේද සෑහෙන ඕවට වෙන වෙනම නඩු දාල තිබුනද දන්නෙත් නෑ නෙ. ලොකුවට කපපු කෑලි වෙනම තියෙද්දී කොනක පොඩ්ඩක් කපාපු එකේ නඩුවද දන්නෙත් නෑ මේ තීන්දුව දීල තියෙන්නේ ඒකයි මම බැලුවේ.නැ බං කපපු ටික. අක්කර ගානක්.
konaka idan kala tika kapanawa arehe.badurdinnam nemei habai.ewwai wawaida