දැන් වෙනදට වඩා කරන්ට් .......

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,282
    32,010
    113
    දැන් වෙනදට වඩා කරන්ට් .......

    මචං දැන් වෙනදට වඩා රෑට කරන්ට් අඩුවෙන්නෙ නැද්ද? හවස 6.00 පස්සෙ වගේ මාර විදියට අඩුවෙන්නෙ. ups එක ටෝක්, ටෝක් ගානාව. :angry:
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අද උදේ උනා නේ බන් මාර සීන් එක
    අපිට හවහට නම් නෑ ලැප නිසා ගාණක් නෑ ඩෝ :P
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,282
    32,010
    113
    ow bn. Udath kapanwa. Reth kapanwa. E madiwta welwkta dim.

    මේකම තමා මට තියන අවුලත් මුන්ට කොච්චර කීවත් ගානක් නැහැ බං. මුන්ට පඩි මදි කියලනම් කෑගහනවා පොඩ්ඩක් ඇත්නම් එත් දෙන ගාන අඩුවැඩි නොකර දෙන්න බැරි power plant මුන්ට තියෙන්නෙ. :angry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මෙහෙත් වෙනව මං හිතුවෙ ලඟ පාතක කොහෙ හරි වෙල්ඩින් කරනව ඇති කියල :sorry: :sorry:
    අඩු විතරක් නෙමේ පාන්දරට එහෙම පැය ගණං කරන්ට් එකත් නැතුව යනව බං හරියට 24/7 කරන්ට් එක තිබ්බ එක සතියක්වත් නෑ :no: :no:
    පාන්දරට කරන්ට් එක ගියාම එනකං ඇහැරල 1987ට කෝල් කලත් උස්සන්නෑ :sorry: :sorry:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,282
    32,010
    113
    මෙහෙත් වෙනව මං හිතුවෙ ලඟ පාතක කොහෙ හරි වෙල්ඩින් කරනව ඇති කියල :sorry: :sorry:
    අඩු විතරක් නෙමේ පාන්දරට එහෙම පැය ගණං කරන්ට් එකත් නැතුව යනව බං හරියට 24/7 කරන්ට් එක තිබ්බ එක සතියක්වත් නෑ :no: :no:
    පාන්දරට කරන්ට් එක ගියාම එනකං ඇහැරල 1987ට කෝල් කලත් උස්සන්නෑ :sorry: :sorry:

    ඒක තමා බං. මුන් එහෙම යවල දාල කියන්නෙ line එක trip වෙලා කියල. යකෝ අකුනකට ඇරෙන්න හැම වෙලේම ඕක වෙන්නෙ මොන හුයන්නකටද? මට හිතෙන්නෙ දැන් මුන්ට ඉල්ලුමට දෙන්න බැරි seen එකක් යන්නෙ. එකයි කරන්ට් එකත් දීම වෙන්නෙ peak එකේදි. මොන මගුලට power plant තියාගෙන ඉන්නවද මන්ද? :angry:
     
    ඉස්සරහට මොනා වෙයිද දන්නෑ බං ඉරාකෙට හරි සිරියාවට හරි පැනගන්නයි වෙන්නෙ :sorry::sorry:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,282
    32,010
    113
    yako cmb uth ehema thama eeeye light hitan dim una!

    එහෙම නොවුනොත්නෙ බං පුදුම power plant බරගානක් තියාගෙන දෙන්නෙ එකකින් වෙන්න ඇති. මතකනෙ 27 රෑ ඒක අතේ මාට්ටු උනා? රටම කරුවලේ. ceb එකේ සභාපතිය කියනවා ඉල්ලුම අඩු වුන නිසා කියල හිටං. :P ඒකට utility commotion එකට ගියපු complain වලට මොකද දන්නෙ නැහැ වුනේ. :rofl: නඩුත් උන්ගේ බඩුත් උන්ගේ රටේ සල්ලි කන ceb හැත්ත. :angry:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මෙහෙත් වෙනව මං හිතුවෙ ලඟ පාතක කොහෙ හරි වෙල්ඩින් කරනව ඇති කියල :sorry: :sorry:
    අඩු විතරක් නෙමේ පාන්දරට එහෙම පැය ගණං කරන්ට් එකත් නැතුව යනව බං හරියට 24/7 කරන්ට් එක තිබ්බ එක සතියක්වත් නෑ :no: :no:
    පාන්දරට කරන්ට් එක ගියාම එනකං ඇහැරල 1987ට කෝල් කලත් උස්සන්නෑ :sorry: :sorry:

    1964 ට කෝල් කරපන් :P
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,282
    32,010
    113
    1964 ට කෝල් කරපන් :P

    වැඩක් නැහැ බං DGM කියන ප#*ටම කීව ඒක නිකං හිටිය කටයි පුකයි වහගෙන. ඉතිං මහ එවුන් මෙහෙමනම් පොඩි එවුන් ගැන කවර කතාද? :angry:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    iye hawasa peya 03k vithara tibbe nahe..den common deyak vela..venadata avada vedi,e madivata gihin,enava e velavema,UPS nathnam baduma thama
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,434
    20,903
    113
    Panadura
    මචං දැන් වෙනදට වඩා රෑට කරන්ට් අඩුවෙන්නෙ නැද්ද? හවස 6.00 පස්සෙ වගේ මාර විදියට අඩුවෙන්නෙ. ups එක ටෝක්, ටෝක් ගානාව. :angry:

    ඉස්සර ඔහොම උනා ඒත් දැන් එහෙම වෙන්නේ නෑ, අනේ මන්දා :confused: