ow bn. Udath kapanwa. Reth kapanwa. E madiwta welwkta dim.

මෙහෙත් වෙනව මං හිතුවෙ ලඟ පාතක කොහෙ හරි වෙල්ඩින් කරනව ඇති කියල![]()
අඩු විතරක් නෙමේ පාන්දරට එහෙම පැය ගණං කරන්ට් එකත් නැතුව යනව බං හරියට 24/7 කරන්ට් එක තිබ්බ එක සතියක්වත් නෑ![]()
පාන්දරට කරන්ට් එක ගියාම එනකං ඇහැරල 1987ට කෝල් කලත් උස්සන්නෑ![]()
![]()

ඒක තමා බං. මුන් එහෙම යවල දාල කියන්නෙ line එක trip වෙලා කියල. යකෝ අකුනකට ඇරෙන්න හැම වෙලේම ඕක වෙන්නෙ මොන හුයන්නකටද? මට හිතෙන්නෙ දැන් මුන්ට ඉල්ලුමට දෙන්න බැරි seen එකක් යන්නෙ. එකයි කරන්ට් එකත් දීම වෙන්නෙ peak එකේදි. මොන මගුලට power plant තියාගෙන ඉන්නවද මන්ද?![]()

yako cmb uth ehema thama eeeye light hitan dim una!
ඒකට utility commotion එකට ගියපු complain වලට මොකද දන්නෙ නැහැ වුනේ.
නඩුත් උන්ගේ බඩුත් උන්ගේ රටේ සල්ලි කන ceb හැත්ත. 
මෙහෙත් වෙනව මං හිතුවෙ ලඟ පාතක කොහෙ හරි වෙල්ඩින් කරනව ඇති කියල![]()
අඩු විතරක් නෙමේ පාන්දරට එහෙම පැය ගණං කරන්ට් එකත් නැතුව යනව බං හරියට 24/7 කරන්ට් එක තිබ්බ එක සතියක්වත් නෑ![]()
පාන්දරට කරන්ට් එක ගියාම එනකං ඇහැරල 1987ට කෝල් කලත් උස්සන්නෑ![]()
![]()

1964 ට කෝල් කරපන්![]()

මචං දැන් වෙනදට වඩා රෑට කරන්ට් අඩුවෙන්නෙ නැද්ද? හවස 6.00 පස්සෙ වගේ මාර විදියට අඩුවෙන්නෙ. ups එක ටෝක්, ටෝක් ගානාව.![]()