දැන් ශැපද .............

sam_sajith

Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    කියලා චීන භාෂාවෙන් අහන්නේ කොහොමද ?

    @N A K A M U R A කියපන් බලන්න


    ළඟදී කහ එහෙම ව්‍යාංජනයකට දැම්මද
    කිරි පිටි එහෙම තියෙනවද
    ශිනි එහෙම ගණන්ද
    හාල් කොහෝමද
    ෆෝන් එකක් එහෙම ගමුද
    කාර් එකේ ටයර් තියනවාද
    පොල් තෙල් එහෙම කනවද
    ආ තව ජන්ගී එහෙම අඳිනවද

    වගේ ඒවත් අහන්න විදිය ,

    තව මතක් වෙන ඒවා මේකේ කොටගෙන යන්න
     
    • Like
    Reactions: Fallujah