ජෙනරේටර් එකක් ගන්න බන් ඉන්නේ නැතුව හරි යන්නේ නැහැ මේ කරුමේඋබ ඔහෙන් කොලබ කිට්ටුවටවත් එනකන් ඉතින් දියුනුවක් බලාපොරොත්තු වෙන්න එපා.
ඔව් ඔය කීවට සුවර් නැහැ බන් උන්ගේ හැම එකක්ම රිවස් නේ20% ක් කරන්ට් එක අඩු කරනව කිව්වු නෙද ජෙප්පො
මට ඕක හිතුණා බන් එත් මම කිව්වේ නැහැ නිකන් අවුල් හදා ගන්න හොද නැති නිසාඋඹ ජෙප්පන්ට චන්දේ නොදුන්නට සලකනවද දන්නේ නෑ නේ
Mokada utto nam danne@jhnnwp ජනිත්, මෙන්න යාලුවෙක් උබට
සිරිපාල අමරසුරිය@Walter White සිරිපාල
Eka aulak nadda? Lol

දැන් සතියක් විතර කරන්ට් එක යනවා හැම නිතෙරෙම හෙනම කරදරයක් වෙලා තියෙන්නේ
සමහර දවස් වලට උදේට නැහැ හවසට නැහැ
ඊයේ රෑ 12.40 ගියේ මම එපාර CEB එකට Call කරා උදේ 4 වගේ වෙනකොට ආවා
මාර කරුමයක් වෙලා තියෙන්නේ