දැන් සැපද ???

Identity

Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    82112789_168791221156299_2481444830169792512_n.jpg

    :lol:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,101
    1
    100,791
    113
    34
    Kalutara
    හදිස්සියේ හරි MCC එක මේ ආණ්ඩුවෙන් අත්සන් කලොත් අර නිදහස් චතුරශ්‍රේ උපවාස කරපු කාශ්‍යප හාමුදුරුවෝ ආයේ උපවාස කරයිද බන්? ගම්මන්පිලය කිව්වේ ඒ හාමුදුරුවේ කිසිම දේශපාලන පක්ෂෙකට කඩේ යන කෙනෙක් නෙමෙයි කියල.
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    හදිස්සියේ හරි MCC එක මේ ආණ්ඩුවෙන් අත්සන් කලොත් අර නිදහස් චතුරශ්‍රේ උපවාස කරපු කාශ්‍යප හාමුදුරුවෝ ආයේ උපවාස කරයිද බන්? ගම්මන්පිලය කිව්වේ ඒ හාමුදුරුවේ කිසිම දේශපාලන පක්ෂෙකට කඩේ යන කෙනෙක් නෙමෙයි කියල.

    අත්සන් කරාවිද...ට්‍රම්ප්කාරය චන්දෙ දින්නොත් ඊලඟ අවුරුදු ටිකේ අනිවා දකුණු ආසියාවටම කෙලිනවා,චීනෙන් බේරෙන්න...:dull:
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,947
    21,970
    113
    ගම මහනුවරයි

    :rofl::rofl: