සිරා කථාව බං......දැන් චීස් කොත්තු කියල දෙන්නේ මුන් අර ක්‍රාෆ්ට් චීස් කෑල්ලක් දාලා කොත්තුව තෙම්පරාදු කරන එකට.මම හිතන්නේ ඒ චීස් කෑල්ල රු 30 ක් වගේ වෙන්නේ.ඒ වුනාට චීස් නම වැටුනත් ඇති ගාන රු 250.ඒ චීස් කෑල්ල කඩෙන් අරන් ගිහින් ගෙදර තෙම්පරාදු කර ගත්ත නම් තව රු 70ක් ඉතුරුයි.![]()





ජරාව කන්නෙ මක්කටෙයි?? ලින්ක් එක පහල හදාගෙනම කන්නකෝ!!
![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1367431
http://www.elakiri.com/forum/showthread.php?t=1155129
cheese kallai, Kal kiri bothal kaalakata kittu wenna danava machan pilawoos eke nam. eken thamai oya cream gathiya ganne un. nattan cheese kallata e taram gemak denna baha.
(Muslim unat issara kava oken itin, dan nam poddak atha ariya.)

දැන් චීස් කොත්තු කියල දෙන්නේ මුන් අර ක්‍රාෆ්ට් චීස් කෑල්ලක් දාලා කොත්තුව තෙම්පරාදු කරන එකට.මම හිතන්නේ ඒ චීස් කෑල්ල රු 30 ක් වගේ වෙන්නේ.ඒ වුනාට චීස් නම වැටුනත් ඇති ගාන රු 250.ඒ චීස් කෑල්ල කඩෙන් අරන් ගිහින් ගෙදර තෙම්පරාදු කර ගත්ත නම් තව රු 70ක් ඉතුරුයි.![]()
පිටි ගුලියක් අනාගන්න පුළුවන් වුණ ගමන් හැම එකාම හිතන්නෙ උන් හොඳ කොත්තු බාස්ලා කියලා. රස කාරක 100ක් දැම්මත් මෙලෝ රහක් නෑ... අපිරිසිඳු කමේ තරම කොහොමද කියලා බලා ගන්න පුළුවන්, කාපු වෙලේ ඉඳලා පුක හිනා වෙනවා. අපි පොඩි කාළෙ කොත්තු රොටි කියන්නෙ කොච්චර රසට හදන අපි ආස කෑමක්ද? ඒත් දැන් ඉන්න එකෙක් වත් හරියට සද්දෙ දාලා කොත්තුවක් තලා ගන්න දන්නෙ නෑ කටට රහට...

පව්සි මාමි කොත්තු ගන්නෙ කොහෙන්ද ? අව්රෝර එකෙන් ෆ්‍රයිඩ් රයිස් බාගයක් දා ගත්ත නම් ඊට වඩා හොදයි..
කොත්තු ඊක්කි![]()
