දැන් හදන කඩවල කොත්තු

SecondLife

Member
Apr 29, 2013
1,278
72
0
මොසරැල්ලා එකක් අරන් ටිකක් උඩට දාලා ටිකක් වෙලා අවන් එකේ තියපන් ;)
 
ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    දැන් චීස් කොත්තු කියල දෙන්නේ මුන් අර ක්‍රාෆ්ට් චීස් කෑල්ලක් දාලා කොත්තුව තෙම්පරාදු කරන එකට.මම හිතන්නේ ඒ චීස් කෑල්ල රු 30 ක් වගේ වෙන්නේ.ඒ වුනාට චීස් නම වැටුනත් ඇති ගාන රු 250.ඒ චීස් කෑල්ල කඩෙන් අරන් ගිහින් ගෙදර තෙම්පරාදු කර ගත්ත නම් තව රු 70ක් ඉතුරුයි.:rofl:
    සිරා කථාව බං...... :D:D:D:D:D
     
    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    පිටි ගුලියක් අනාගන්න පුළුවන් වුණ ගමන් හැම එකාම හිතන්නෙ උන් හොඳ කොත්තු බාස්ලා කියලා. රස කාරක 100ක් දැම්මත් මෙලෝ රහක් නෑ... අපිරිසිඳු කමේ තරම කොහොමද කියලා බලා ගන්න පුළුවන්, කාපු වෙලේ ඉඳලා පුක හිනා වෙනවා. අපි පොඩි කාළෙ කොත්තු රොටි කියන්නෙ කොච්චර රසට හදන අපි ආස කෑමක්ද? ඒත් දැන් ඉන්න එකෙක් වත් හරියට සද්දෙ දාලා කොත්තුවක් තලා ගන්න දන්නෙ නෑ කටට රහට...
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    නුවර කට්ටියට මම කියන්නේ රෝයල් මෝල් යන්න කියලා. ඒකේ කොත්තුව පිරිසිදුයි පැහැදිලියි රසය උපරිමයි :D
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ජරාව කන්නෙ මක්කටෙයි?? ලින්ක් එක පහල හදාගෙනම කන්නකෝ!!
    op9vv7.jpg

    http://www.elakiri.com/forum/showthread.php?t=1367431

    http://www.elakiri.com/forum/showthread.php?t=1155129

    cheese kallai, Kal kiri bothal kaalakata kittu wenna danava machan pilawoos eke nam. eken thamai oya cream gathiya ganne un. nattan cheese kallata e taram gemak denna baha.

    (Muslim unat issara kava oken itin, dan nam poddak atha ariya.)

    මමත් මේ කියන්න හැදුව විතරයි...
    :D
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    දැන් චීස් කොත්තු කියල දෙන්නේ මුන් අර ක්‍රාෆ්ට් චීස් කෑල්ලක් දාලා කොත්තුව තෙම්පරාදු කරන එකට.මම හිතන්නේ ඒ චීස් කෑල්ල රු 30 ක් වගේ වෙන්නේ.ඒ වුනාට චීස් නම වැටුනත් ඇති ගාන රු 250.ඒ චීස් කෑල්ල කඩෙන් අරන් ගිහින් ගෙදර තෙම්පරාදු කර ගත්ත නම් තව රු 70ක් ඉතුරුයි.:rofl:

    dan cheese danne na ban.. danne highlend kiri.. hodata balapan hadaddi.. athimata happy cow cheese kallak danawa.. mehe cheese kottuwak 450
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    පිටි ගුලියක් අනාගන්න පුළුවන් වුණ ගමන් හැම එකාම හිතන්නෙ උන් හොඳ කොත්තු බාස්ලා කියලා. රස කාරක 100ක් දැම්මත් මෙලෝ රහක් නෑ... අපිරිසිඳු කමේ තරම කොහොමද කියලා බලා ගන්න පුළුවන්, කාපු වෙලේ ඉඳලා පුක හිනා වෙනවා. අපි පොඩි කාළෙ කොත්තු රොටි කියන්නෙ කොච්චර රසට හදන අපි ආස කෑමක්ද? ඒත් දැන් ඉන්න එකෙක් වත් හරියට සද්දෙ දාලා කොත්තුවක් තලා ගන්න දන්නෙ නෑ කටට රහට...

    :yes:

    දැන් හුඟක් කඩවල ෆ්‍රයිඩ් රයිස් කියන්නේ තෙම්පරාදු බත්වලට.උන් ඒක හදන හැටි දැක්කම මට හිනා යනව.:rofl:

    පව්සි මාමි කොත්තු ගන්නෙ කොහෙන්ද ? අව්රෝර එකෙන් ෆ්‍රයිඩ් රයිස් බාගයක් දා ගත්ත නම් ඊට වඩා හොදයි..
    කොත්තු ඊක්කි
    :dull:

    උන්ගේ කොත්තු හරි නෑ බන්.වෙජිටබල් ෆ්‍රයිඩ් රයිස් එක නම් මට හොඳට හදල දෙනව.:P
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,011
    1
    15,790
    113
    කොට්ටු බාස් නිවාඩු ගිහින් ඇති සුවර් එකට :P
    ඊයෙ පෝය නිසා

    වෙන කවුරු හරි පොරක් දෙන්න ඇති වැඩෙ :P