දැන් Digitalocean / Linode වලට credit cards වලින් pay කරන්න බැරිද?

ShadowSeeker

Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    දැන් Digitalocean / Linode වලට credit cards වලින් pay කරන්න බැරිද බන්? Cards 2k use කරා. 2ම decline වෙනවා.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,638
    100,897
    113
    කියල ඕපන් කරගනින්. හොදම දේ තමා අඩුම අවුරුද්දකටවත් එකපාර අරගෙන ඉන්න. ඉක්මනටම ඕවට ගෙවන්නවත් නැති වෙයි.
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,408
    13,331
    113
    33
    ෆින්ලන්ඩ්
    පුළුවන්. මොකක් ද අවුල. ඩොලර් 200 ට වඩා වැඩි ද? එහෙනම් Monthly subscription වලට මාරු වෙන්න
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,007
    40,914
    113
    ක්‍රිප්ටො ඇක්සෙප්ට් කරන එකකට මාරු වෙන්න