දැන් hongkong visit visa ගන්න පුලුවන්ද...

aligamaya

Member
Jan 22, 2018
197
19
0
දැන් hongkong visit visa ගන්න පුලුවන්ද...

යාලුවනේ...විසිට් එකකට වගේ යනවනම් hongkong වලට දැන් විසිට් වීසා දෙනවද...කාලයක් නවත්තලා තිබ්බා නේද...වීසා ගන්න අමාරුයි කියලා නම් දන්නවා..වීසා ගන්න ඕනි ලන්කාවේ චීන එම්බසි එකෙන්ද...ලගදි hongkong විසිට් එකක් ගිය කෙනෙක් විස්තර ටිකක් කියන්නකෝ ඔක්කොටම දැනගන්න...චීන වීසා වලින් hongkong වලටත් යන්න පුලුවන්ද....දන්න කෙනෙක් අලුත් විස්තර ටිකක් කියාගෙන යන්න..
Tourist-Photographing-Hong-Kong-Skyline-Big-Bus-Tours-18-01-17.jpg