Amazon, BH හැමතැනම වගේ අඩුයි දැන්.bump
කොහෙන්ද graphic card අඩුවට ගන්නෙ?![]()
ekak genna ehema aulak nane?
airfreight awulak ne bn, clear karala denawa. payment method eka unta adalama ne.
TRCSL approval oni item nam case, unge warehouse charges wedi fedex ehema
Thanks මචන්.ළඟදී ආපු නීතියක් තිබ්බ ලංකාවේ බැංකු හරහ කරපු payment proof ඕනේ කියලා custom එකේ clearance වලට. ඕක අදාළ වෙන්නේ ලොකු quantities වලට වෙන්න ඇති බං.
ඇත්ත කතාව. dollar එක 220ට තිබ්බ කාලෙටත් වඩා හෙන අඩුයි.
ඇත්ත කතාව. dollar එක 220ට තිබ්බ කාලෙටත් වඩා හෙන අඩුයි.
ලොකු පොඩි නෑ උන්ට ජරාව කන්න උනහමළඟදී ආපු නීතියක් තිබ්බ ලංකාවේ බැංකු හරහ කරපු payment proof ඕනේ කියලා custom එකේ clearance වලට. ඕක අදාළ වෙන්නේ ලොකු quantities වලට වෙන්න ඇති බං.
uba lagadi genawada bn mokuth ? presto eka wada athi nedaairfreight awulak ne bn, clear karala denawa. payment method eka unta adalama ne.
TRCSL approval oni item nam case, unge warehouse charges wedi fedex ehema
meka genawe aluth rule eka enna kalin

meka genawe aluth rule eka enna kalin
dan thawa ganan adu wela bn. asus tuf 3080 ti eka 1100$ta wage yanne.
ube okkoma rog neda ? salli salli kiyala balanne nathuwa gahamu strix 3090 ekakඔව් බන් දැන් තමයි හරි time එක card එකක් ගන්නව නම්. ROG card එකක් ගන්න ඕන.

ube okkoma rog neda ? salli salli kiyala balanne nathuwa gahamu strix 3090 ekak![]()
ow nathnam case eke nambuwath iwarayiඔක්කොම ROG නෙවේ බන්. casing එක rog. board එහෙම tuf. 3070 කුත් ඇති බන් මට නම්. HELIOS එකට ටිකක් පෙනුම ලොකුවට තියන card එකක් ගහන්න ඕන.
නැත්තම් වස කැතයි.![]()

ow bn inverter ekak genawa growatt. 7 days walin awa. tax ananmana serama 22 k wage giya mathaka widiyatauba lagadi genawada bn mokuth ? presto eka wada athi neda