දැන් payment proof පෙන්නන්න ඕන නැද්ද import කරද්දී ?

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    Graphic card දැන් පට්ට අඩු නිසා එකක් ගෙන්න ගන්න හිතුන බන්. Paypal වලින් pay කරලා shipping forward කරොත් කෙලවෙයිද ?
     
    • Like
    Reactions: batmanTES

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    1656607978258.png
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ළඟදී ආපු නීතියක් තිබ්බ ලංකාවේ බැංකු හරහ කරපු payment proof ඕනේ කියලා custom එකේ clearance වලට. ඕක අදාළ වෙන්නේ ලොකු quantities වලට වෙන්න ඇති බං.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    ekak genna ehema aulak nane?
    airfreight awulak ne bn, clear karala denawa. payment method eka unta adalama ne.

    TRCSL approval oni item nam case, unge warehouse charges wedi fedex ehema
    ළඟදී ආපු නීතියක් තිබ්බ ලංකාවේ බැංකු හරහ කරපු payment proof ඕනේ කියලා custom එකේ clearance වලට. ඕක අදාළ වෙන්නේ ලොකු quantities වලට වෙන්න ඇති බං.
    Thanks මචන්.

    ඇත්ත කතාව. dollar එක 220ට තිබ්බ කාලෙටත් වඩා හෙන අඩුයි.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඇත්ත කතාව. dollar එක 220ට තිබ්බ කාලෙටත් වඩා හෙන අඩුයි.

    msrp එකටත් වඩා අඩු වේගෙන එන්නෙ බං පලවෙනි cryptocrash එකෙන් down trend එක පටන් ගත්ත. මේ ලගදි උන එකෙන් දැන් flood වෙලා තියෙන්නෙ market එක තව අඩු වෙනව. ලංකාවෙ prices වැඩී වගේ තේරෙන්නෙ ඉතින් ඩොලර් කේස් එක නිසා. ඩොලර් හොයන එකෙක්ට නම් වාසී. ඔය දාපු ss එකේ තියන කාර්ඩ් එක දවස් නවයෙන් ආවලු ගෙදරට. shipping එකසිය ගානක් ගිහින් තිබ්බෙ ඩොලර්. කාර්ඩ් එක 999 ද කොහෙද.
     
    Last edited:

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ළඟදී ආපු නීතියක් තිබ්බ ලංකාවේ බැංකු හරහ කරපු payment proof ඕනේ කියලා custom එකේ clearance වලට. ඕක අදාළ වෙන්නේ ලොකු quantities වලට වෙන්න ඇති බං.
    ලොකු පොඩි නෑ උන්ට ජරාව කන්න උනහම
     
    • Like
    Reactions: U-tag

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    • Love
    Reactions: sachith19920726

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ube okkoma rog neda ? salli salli kiyala balanne nathuwa gahamu strix 3090 ekak :D

    ඔක්කොම ROG නෙවේ බන්. casing එක rog. board එහෙම tuf. 3070 කුත් ඇති බන් මට නම්. HELIOS එකට ටිකක් පෙනුම ලොකුවට තියන card එකක් ගහන්න ඕන.
    නැත්තම් වස කැතයි. :ROFLMAO:
     
    • Haha
    Reactions: Amila llll

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    ඔක්කොම ROG නෙවේ බන්. casing එක rog. board එහෙම tuf. 3070 කුත් ඇති බන් මට නම්. HELIOS එකට ටිකක් පෙනුම ලොකුවට තියන card එකක් ගහන්න ඕන.
    නැත්තම් වස කැතයි. :ROFLMAO:
    ow nathnam case eke nambuwath iwarayi :lol:
     
    • Haha
    Reactions: sachith19920726

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    ඕක හෙන underrated බ්‍රෑන්ඩ් එකක් නේද ? මට මතකයි කාලයක් ලංකාවේ උන් official store එකකුත් ඉල්ලුව මුන්ගෙන් වොරන්ටි ක්ලෙම් කරගන්න විදියක් නැති නිසා
     
    • Like
    Reactions: sachith19920726