ඕක හෙන underrated බ්රෑන්ඩ් එකක් නේද ? මට මතකයි කාලයක් ලංකාවේ උන් official store එකකුත් ඉල්ලුව මුන්ගෙන් වොරන්ටි ක්ලෙම් කරගන්න විදියක් නැති නිසා
personal imports වලට ඔය රිස්ට්රික්ශන් ලොකුවට අදාල වෙන්නෙ නැහැලොකු පොඩි නෑ උන්ට ජරාව කන්න උනහම
Paypal ගෙවන්න නාකියෝ import ප්රශ්නෙ ගැන ඇහුවේ. Card වලින් ගෙවනවනම් clear කරන්න කොහොමත් ප්රශ්නයක් නැ.Dollar yanna denne pons den kaale
Brand new 2.50ට වගේ පුළුවන් වෙයි.මීට වඩා ලාභද?
honda wde thota

කලින් ඔය කාඩ් එක තිබ්බේ කීයද බං?msrp එකටත් වඩා අඩු වේගෙන එන්නෙ බං පලවෙනි cryptocrash එකෙන් down trend එක පටන් ගත්ත. මේ ලගදි උන එකෙන් දැන් flood වෙලා තියෙන්නෙ market එක තව අඩු වෙනව. ලංකාවෙ prices වැඩී වගේ තේරෙන්නෙ ඉතින් ඩොලර් කේස් එක නිසා. ඩොලර් හොයන එකෙක්ට නම් වාසී. ඔය දාපු ss එකේ තියන කාර්ඩ් එක දවස් නවයෙන් ආවලු ගෙදරට. shipping එකසිය ගානක් ගිහින් තිබ්බෙ ඩොලර්. කාර්ඩ් එක 999 ද කොහෙද.
Evga කලින් තිබ්බ නේ බං. මම ගාව පරණ card එකක් තියනවා.. දැන් නැද්ද?EVGA ? ලංකාවෙ නැති උනාට. පට්ටම brand එකක් නෙ බං.
asus,msi නැත්තම් evga තමයි.
Evga කලින් තිබ්බ නේ බං. මම ගාව පරණ card එකක් තියනවා.. දැන් නැද්ද?
Xiaomi la aduwata snapdragon ekak release karala mcn. oke battery life madi nadda?
Techzone thamai math gaththe...cards තිබ්බට authorized distributors ල නැද්ද කොහෙද. techzone එකේ එහෙම නම් මටත් මතකයි ඉස්සර තිබුන දැන් නැහැ මම හිතන්නෙ.
1.80ට tax එකත් එක්ක දැන් ගන්න පුළුවන්මීට වඩා ලාභද?
![]()
Paypal ved nehe ne bola amazon ekePaypal ගෙවන්න import ප්රශ්නෙ ගැන ඇහුවේ. Card වලින් ගෙවනවනම් clear කරන්න කොහොමත් ප්රශ්නයක් නැ.
Oyita vad hodyi pemanti eken badu gannavaTechzone thamai math gaththe...