දැන් slt ඉන්න ඉන්න වැඩියෙන් දෙනවද?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,320
    32,033
    113
    ගිය මාර්තු වලින් පස්සෙ මුන් වැඩි කරන්නෙ නැහැ bonus මගුල. අනික bonus ටික වාෂ්ප කරවනවා පාවිච්චි නොකරත්.
    උඹලට මේක මීටර් නැද්ද?
     

    AnuradhaRa

    Well-known member
  • මගෙත් වැඩි වෙලා නෑ මේ මාසෙත්. දැං මාස ගාණක ඉඳං 2.9G යි මට හම්බෙන්නෙ
    බොරු කාරයො, අද උදේ පාන්දර off peak බලපු ටිකත් බෝනස් හුත්තෙන් කපාගෙන
     
    • Haha
    Reactions: ryandok and NRTG

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    every month i get 29gb free bonus .. i have been using slt line since 2006 ... i am on web office or web pro package not sure .. .data 200gb dena eka ..

    PS : habai ewa okkoma tikak madi wenawa (work @ home ) mage nam ambanaka process yanawa a nisa monitor karana eka practical naa...
     
    • Like
    Reactions: gceal

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,082
    1
    11,102
    113
    මගෙත් වැඩි වෙලා නෑ මේ මාසෙත්. දැං මාස ගාණක ඉඳං 2.9G යි මට හම්බෙන්නෙ
    බොරු කාරයො, අද උදේ පාන්දර off peak බලපු ටිකත් බෝනස් හුත්තෙන් කපාගෙන
    Kunuharapa kiyanna epa huththo
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    :P gov eka wens una withari bonus data wadi uneth na connection fuck ceo kraya moda hutthek da koheda bonus data kapenwa blan idii

    thama 8gb
    අපිට නම් Free Wifi දුන්නා ගිය ආණ්ඩුවෙන් ඇයි උබ ට තාම හම්බ උනේ නැද්ද🤔🤔
     
    • Haha
    Reactions: charitha2011

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    මගෙත් වැඩි වෙලා නෑ මේ මාසෙත්. දැං මාස ගාණක ඉඳං 2.9G යි මට හම්බෙන්නෙ
    බොරු කාරයො, අද උදේ පාන්දර off peak බලපු ටිකත් බෝනස් හුත්තෙන් කපාගෙන
    මුලින්ම යන්නේ Bonus Data ටික. Peak, Off Peak කියල නෙමේ ඒක කැපෙන්නේ..මාසේ මුලින් යන data ඔක්කොම bonus data වලින් තමා යන්නේ..
     

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    Masen mase wadi wenne na, habahi fixed amount ekak labenawa mata 18 GB. Data washpawna kathanam boru katha. DU meter eken pena usage ekayi, slt usage meter ekayi wenasak na.
     
    • Like
    Reactions: MihiCherub

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,320
    32,033
    113
    Masen mase wadi wenne na, habahi fixed amount ekak labenawa mata 18 GB. Data washpawna kathanam boru katha. DU meter eken pena usage ekayi, slt usage meter ekayi wenasak na.
    march wenakan ehema wadi wela ai eka nathara une? inna inna wadi wenawanam? dan inna tharamata denna bariluda?
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,515
    1
    32,216
    113
    - උඩරට -
    අපිට නම් Free Wifi දුන්නා ගිය ආණ්ඩුවෙන් ඇයි උබ ට තාම හම්බ උනේ නැද්ද🤔🤔
    100MB හම්බ උනා ! ගොඩාක වැඩ කර ගත්තා.. ඩවුන්ලෝඩ්ස් කරලම අන්තිමට එපා උනා.. අන්තිමට ඉඩත් මදි උනා :lol:
     

    kulith6

    Active member
  • Oct 11, 2012
    434
    180
    43
    Ithim ban glasswire wage app ekak dala track karapanko data usage eka. etakota hoyagattakine horen data kapanawanam
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අපිට නම් Free Wifi දුන්නා ගිය ආණ්ඩුවෙන් ඇයි උබ ට තාම හම්බ උනේ නැද්ද🤔🤔
    මේ ආන්ඩුවෙන් කොරෝනා ඇරෙන්න වෙන මුකුත් නැද්ද මිතුරේ. මයිනගෙ හොට්ස්පොට් එක දෙන්නෙ නෑලුද :confused:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    10 ක් විතර හම්බෙනව මාසෙට..

    වාශ්ප වෙන්නෙ නම් නැහැ බන්.. usage එක monitor වෙනව.. ගොඩක් අය වාශ්ප වෙනව කියන්නෙ monitor කරන්න තේරෙන්නෙ නැති නිසා.. background usage එක ගොඩක් වැඩීනෙ.