දැන් youtube එක මරු.. 😍

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,143
    1
    100,898
    113
    34
    Kalutara
    දැන් trending වෙනුවට තියෙන්නේ explore එකක්. ඒක ඇතුලේ තමා trending තියෙන්නේ. ඒකෙත් music වෙනමයි, gaming වෙනමයි catagorize කරලා තියෙන්නේ. අලුත් සින්දු ලෙසීයෙන්ම හොයාගතහැකි. අනික music වලට වෙනම subscribe button එකක් තියෙනවා. 😍

    vwxV6WH.png


    URnAV1S.png


    hkup5Q7.png


    5lN5Pn1.png
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,898
    54,424
    113
    Colombo
    දැන් ට්‍රෙන්ඩින්ග් පෙන්වන්නෙ නැති උනාම ලංකාවෙ යූටියුබ් හිඟන්නො ජීවත් වෙන්නෙ කොහොමද ??
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,143
    1
    100,898
    113
    34
    Kalutara
    දැන් ට්‍රෙන්ඩින්ග් පෙන්වන්නෙ නැති උනාම ලංකාවෙ යූටියුබ් හිඟන්නො ජීවත් වෙන්නෙ කොහොමද ??
    ලංකාවේ එකේ මේ සීන් එක නැතුව ඇති. මේ ලොකේෂන් USA දාපුවම පෙන්නන විදිහ.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,898
    54,424
    113
    Colombo
    ලංකාවේ එකේ මේ සීන් එක නැතුව ඇති. මේ ලොකේෂන් USA දාපුවම පෙන්නන විදිහ.

    ලංකාවේ ට්කෙත් ඔහොම තමයි පෙන්වන්නේ.දැන් අරුන් ටික පරණ ලේඅවුට් එක ගන්න පෙත්සම් ගහයි :D

    Edit : ලංකාවේ එකේ explore ගියාම ට්‍රේන්දින් පෙන්වනවා :(
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ලංකාවේ උන්ගේ ඒවා මූණේ ගැහුවත් අපි බලන්නේ නෑ.. Trending තිබුණා නැතැ කියලා වෙනසක් නෑ බලන්න ඕනි ගොන් ලබ්බො search කරලා හරි බලනව.