දැන් trending වෙනුවට තියෙන්නේ explore එකක්. ඒක ඇතුලේ තමා trending තියෙන්නේ. ඒකෙත් music වෙනමයි, gaming වෙනමයි catagorize කරලා තියෙන්නේ. අලුත් සින්දු ලෙසීයෙන්ම හොයාගතහැකි. අනික music වලට වෙනම subscribe button එකක් තියෙනවා. 
ලංකාවේ එකේ මේ සීන් එක නැතුව ඇති. මේ ලොකේෂන් USA දාපුවම පෙන්නන විදිහ.දැන් ට්‍රෙන්ඩින්ග් පෙන්වන්නෙ නැති උනාම ලංකාවෙ යූටියුබ් හිඟන්නො ජීවත් වෙන්නෙ කොහොමද ??
Trending තියෙනවා කැටගරි එකක් විදියටදැන් ට්‍රෙන්ඩින්ග් පෙන්වන්නෙ නැති උනාම ලංකාවෙ යූටියුබ් හිඟන්නො ජීවත් වෙන්නෙ කොහොමද ??
ලංකාවේ එකේ මේ සීන් එක නැතුව ඇති. මේ ලොකේෂන් USA දාපුවම පෙන්නන විදිහ.

