බඩු_XXX
දැන් මහින්දලා. රනිල්ලා, මෛත්‍රීලාට දුන්න ඇති. මෛත්‍රීගෙන් පස්සෙ ආයෙත් මහින්දල ඇවිත් වැඩකුත් නැහ. කොච්චර කලත් එච්චරම තමයි. හොදම දේ අලුත් පක්‍ෂයක් කරලියට එන එක උගත් තරුණ අයත් එක්ක. අපේ රට අමුතුවෙන් දියුණු කරන්න දෙයක් නැහ, ව්‍යවස්ථාව වෙනස් කරන්න දෙයකුත් නැහ. කරන්න තියෙන එකම දේ දූෂණය අඩු කරන එකකයි. නිකන්ම දියුණු වෙනවා. අධ්‍යාපනයට, කෘෂිකර්මයට සහ සෞඛ්‍යයට වැඩි මුදල් යොදවනවනම් හොදටම ඇති.
මොකද කියන්නේ.. දාන්න ඔයාලගේ අදහස් !!

Last edited: