බඩු_

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,916
    2,018
    113
    දැන් මහින්දලා. රනිල්ලා, මෛත්‍රීලාට දුන්න ඇති. මෛත්‍රීගෙන් පස්සෙ ආයෙත් මහින්දල ඇවිත් වැඩකුත් නැහ. කොච්චර කලත් එච්චරම තමයි. හොදම දේ අලුත් පක්‍ෂයක් කරලියට එන එක උගත් තරුණ අයත් එක්ක. අපේ රට අමුතුවෙන් දියුණු කරන්න දෙයක් නැහ, ව්‍යවස්ථාව වෙනස් කරන්න දෙයකුත් නැහ. කරන්න තියෙන එකම දේ දූෂණය අඩු කරන එකකයි. නිකන්ම දියුණු වෙනවා. අධ්‍යාපනයට, කෘෂිකර්මයට සහ සෞඛ්‍යයට වැඩි මුදල් යොදවනවනම් හොදටම ඇති.

    මොකද කියන්නේ.. දාන්න ඔයාලගේ අදහස් !!

    Title එක බඩු_18++ දැම්මෙ නැත්තම් උඹල බලන්නෙවත් නැහ.. කොහමද ඉතින් රටක් හදන්නේ !!
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    පාර්ලමේන්තුව බදුදෙමු අවුරුදු 5කට.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    දැන් මහින්දලා. රනිල්ලා, මෛත්‍රීලාට දුන්න ඇති. මෛත්‍රීගෙන් පස්සෙ ආයෙත් මහින්දල ඇවිත් වැඩකුත් නැහ. කොච්චර කලත් එච්චරම තමයි. හොදම දේ අලුත් පක්‍ෂයක් කරලියට එන එක උගත් තරුණ අයත් එක්ක. අපේ රට අමුතුවෙන් දියුණු කරන්න දෙයක් නැහ, ව්‍යවස්ථාව වෙනස් කරන්න දෙයකුත් නැහ. කරන්න තියෙන එකම දේ දූෂණය අඩු කරන එකකයි. නිකන්ම දියුණු වෙනවා. අධ්‍යාපනයට, කෘෂිකර්මයට සහ සෞඛ්‍යයට වැඩි මුදල් යොදවනවනම් හොදටම ඇති.

    මොකද කියන්නේ.. දාන්න ඔයාලගේ අදහස් !!

    Title එක බඩු_18++ දැම්මෙ නැත්තම් උඹල බලන්නෙවත් නැහ.. කොහමද ඉතින් රටක් හදන්නේ !!
    Oya kiyana mudal kohenda enne?