දැන්_කෙල්ලො.. ලොකු සීන් නෙ
ඔපිස් එකේ ඉන්නෙත් කෙල්ලො 3යි.කොල්ලෙක්ට ඉන්නෙ මං විතරයි. උන්ගෙ හෙන ලොකු සීන් නෙ බන්..
දෙයක් කිව්වම ගනං ගන්නෙ නෑ..
ඇහෙන් නෑ වගේ ඉන්නවනෙ.
දෙන්නෙක් කොහෙහරි ගිහින් එකෙක් ඉන්නකොට කතාකලාමත් ඕනවට එපාවට කතාකරන්නෙ. ශෝට් answers.
මම තමා වයසින් වැඩි එකා මෙතන. මම උං එක්ක උකුලු මුකුලු කරන්න යන්නෙ නැති නිසාද දන්නෙ නෑ නේ?
ඔතන ඉන්න උන්ගෙන් වැඩිමල් ගෑනි (මට වඩා බාලයි.) අරුන් දෙන්නගෙ බොස් වගේ. උන් 2මේකි කියන දේවල් අහනව. මම කොපියර් එකට ප්‍රින්ට් එකක් දාල දීගෙන පලයං කිව්වම ලොකු සීන් දාන්නෙ.. මට පේන්න බෑ.
මොකද්ද මේකට කරන්න පුලුවන් කියපන්කො. මම විහිලුවක් කලත් උන් මූනු එල්ලන් ඉන්නවනෙ බන්. එපා වෙනව මෙහෙම වැඩ කරද්දි