දැන්_කෙල්ලො.. ලොකු සීන් නෙ

dial1

Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    දැන්_කෙල්ලො.. ලොකු සීන් නෙ

    ඔපිස් එකේ ඉන්නෙත් කෙල්ලො 3යි.කොල්ලෙක්ට ඉන්නෙ මං විතරයි. උන්ගෙ හෙන ලොකු සීන් නෙ බන්..
    දෙයක් කිව්වම ගනං ගන්නෙ නෑ..
    ඇහෙන් නෑ වගේ ඉන්නවනෙ.
    දෙන්නෙක් කොහෙහරි ගිහින් එකෙක් ඉන්නකොට කතාකලාමත් ඕනවට එපාවට කතාකරන්නෙ. ශෝට් answers.
    මම තමා වයසින් වැඩි එකා මෙතන. මම උං එක්ක උකුලු මුකුලු කරන්න යන්නෙ නැති නිසාද දන්නෙ නෑ නේ?
    ඔතන ඉන්න උන්ගෙන් වැඩිමල් ගෑනි (මට වඩා බාලයි.) අරුන් දෙන්නගෙ බොස් වගේ. උන් 2මේකි කියන දේවල් අහනව. මම කොපියර් එකට ප්‍රින්ට් එකක් දාල දීගෙන පලයං කිව්වම ලොකු සීන් දාන්නෙ.. මට පේන්න බෑ.
    මොකද්ද මේකට කරන්න පුලුවන් කියපන්කො. මම විහිලුවක් කලත් උන් මූනු එල්ලන් ඉන්නවනෙ බන්. එපා වෙනව මෙහෙම වැඩ කරද්දි:eek::eek:
     
    • Like
    Reactions: netlife007

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Leadership thamai bn. Uba mulinma wade kagaththoth okun control karanna ba. Mulinma ganata handle karanna ona
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    3 දෙනම වෙන වෙනම ඇදපන්, පස්සෙ 3 දෙනටම දැන ගන්න ඇරපන් උබ තුන්ටම ගැහුව කියලා :P
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,492
    67,837
    113
    It is because lack of experiance in life and the social framework they brought in.facrbook,instagram with no social values.Life experiances make you humble.limited exporsure to certain things make you dumb and full of yourself.How to deal with them?just make a call to book a spa infront of them they will start liking you the next day.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    උඹ මෙලෝ රහක් නැති කලු කොට කෙට්ටු කැත හුකන්නෙක් වෙන්න ඇති. :lol:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,119
    3,969
    113
    umbath dont care hitapan. un katha krahama poddak inna kiyapan nitharama. e welawema katha karanna epa. ara kiyana leader kella kiyana ewa ganan gannama epa. katha karoth ahune na wage indapan keepa wathawak katha karanakan.
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    It is because lack of experiance in life and the social framework they brought in.facrbook,instagram with no social values.Life experiances make you humble.limited exporsure to certain things make you dumb and full of yourself.How to deal with them?just make a call to book a spa infront of them they will start liking you the next day.
    damn.:lol::lol::lol: im all that but no dumb.
    උඹ මෙලෝ රහක් නැති කලු කොට කෙට්ටු කැත හුකන්නෙක් වෙන්න ඇති. :lol:
    na yako.mama sudu usa naluwek wage dial1 :yes::yes::lol:
    umbath dont care hitapan. un katha krahama poddak inna kiyapan nitharama. e welawema katha karanna epa. ara kiyana leader kella kiyana ewa ganan gannama epa. katha karoth ahune na wage indapan keepa wathawak katha karanakan.
    ow ban. mama kohomat un ekekwat kiyana ewa ahun na wage inne. araki yannet adi 2k witara udin, anika un echchara lassanat na ban. mata terenne natte ai mun 3 dena lokko wage inne kiyala.
    mama itin unge kiyana ewa ahan ewata madin panala ewa kiyanne na. ehema kiyanna gihin nondi unot. anika ewa girl talk kiyala kiwwot, mama chaa wenawane
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,492
    67,837
    113
    Udeta hodata drink ekak dala palayan.If you notice a change let me know
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,686
    11,473
    113
    හඳට කිට්ටුව
    unta wada lassana kallakata keeyak hari deela kamak na office ekata enna kiyapan...
    nikan ubawa hoyagena awa wage..

    awilla poddak ubath ekka ukulu mukulu karala flirt seen ekak dala yanna kiyapan...
    okun thun denage ganan nikanma bahinawa..

    mata therena widihata nam ubata one arun thun denatama hari kamak na aninna wage..:lol::lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    හෙට office එද්දි ශිප් එක ඇරගෙන වරෙන් හිතාමතාම...
    කන් කඩා වැටිලා බලාගෙන ඉඳියි ලලනාවො තුන්දෙනා....