දැන්_බණ_ඉවරයි_දැන්_රිවිෂන්

Sandaru Kalhara

Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    දැන්_බණ_ඉවරයි_දැන්_රිවිෂන්

    මචංලා ඔය පෝය දවසට එහෙම fm වල, ටී වී එකේ එහෙම බණ කියන සුප්‍රසිද්ධ හාමුදුරුනමක් ඉන්නේ. මට ඒ හාමුදුරුවන්ගේ නම දන්නෑ මට ඕන උබලගෙන් ඒක දැන ගන්න. :(:)

    අඳුන ගන්න පොඩි ක්‍රමයක් තියෙනවා. ඒ තමයි

    හාමුදුරුවෝ බණ කියලා. මෙන්න මෙහෙම කියනවා හැම බණකදීම වගේ.

    හා..... දැන් බණ ඉවරයි........ දැන් රිවිෂන්... :D:D:D

    අපි අනිද්ද සීයල බලන්න ලොකු තාත්තලයි ගෙදර යනව බන්. සීයගේ පෙන් එකට දාන්න මේ බන ටිකක් ඩවුන් කරල අරන් යන්න බැලුවේ. මේ හාමුදුරුවන්ගේ බණ වලට සීය ගොඩක් කැමති. හී හි. :P
     
    • Like
    Reactions: sanath ekanayake

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    Thalalle Chandakiththi hamuduruwo....
    hqdefault.jpg
     
    • Like
    Reactions: Sandaru Kalhara

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    machan,irida (Sunday) ude 8-10 NETH FM EKE ''Meth neth paamula'' ahanna kiyapan...Katawala Hemaloka hamuduruwange bana saha dharma sakachchawa.
    seeya aniwa kamati weyi..:)

    තෑන්ක්ස් මචෝ. අර උස හාමුරුවෝ නේ. කැටවල හාමුදුරුවෝ. ඒ හාමුදුරුවන්ටත් සීය ගොඩක් කැමති. තෑන්ක්ස් බන්. මම අනිවා කියන්නම්. යූටිබෙන් බලල ටිකක් ඩවුන් කරන්න යන්න ඕන. :P:)