දැන්_බණ_ඉවරයි_දැන්_රිවිෂන්
මචංලා ඔය පෝය දවසට එහෙම fm වල, ටී වී එකේ එහෙම බණ කියන සුප්රසිද්ධ හාමුදුරුනමක් ඉන්නේ. මට ඒ හාමුදුරුවන්ගේ නම දන්නෑ මට ඕන උබලගෙන් ඒක දැන ගන්න.

අඳුන ගන්න පොඩි ක්රමයක් තියෙනවා. ඒ තමයි
හාමුදුරුවෝ බණ කියලා. මෙන්න මෙහෙම කියනවා හැම බණකදීම වගේ.
හා..... දැන් බණ ඉවරයි........ දැන් රිවිෂන්...

අපි අනිද්ද සීයල බලන්න ලොකු තාත්තලයි ගෙදර යනව බන්. සීයගේ පෙන් එකට දාන්න මේ බන ටිකක් ඩවුන් කරල අරන් යන්න බැලුවේ. මේ හාමුදුරුවන්ගේ බණ වලට සීය ගොඩක් කැමති. හී හි.