කාලය
ප‍්‍රාණ 06 ක් – විඝටී 01 යි
විඝටී 60 ක් – ඝටී 01 යි
ඝටී 60 ක් – දින 01 යි
දින 30 ක් – මාස 01 යි
මාස 12 ක් – වර්ෂ 01 යි
(සුසුමක් ඉහලට ගෙන ආපසු හෙලන කාලය ප‍්‍රාණ 01 ක් ලෙස නිර්වචනය වනු ඇත)
තත්පර 60 ක් – විනාඩි 01 යි
විනාඩි 10 ක් – ක්ෂණ 01 යි
ක්ෂණ 06 ක් – පැය 01 යි
පැය 02 ක් – මුහුර්ථ 01 යි
මුහුර්ථ 3.5 ක් – යාම 01 යි
යාම 08 ක් – දින 01 යි
දින 15 ක් – පක්ෂ 01 යි
පක්ෂ 02 ක් – මාස 01 යි
මාස 02 ක් – සෘතු 01 යි
සෘතු 03 ක් – අයන 01 යි
අයන 02 ක් – වර්ෂ 01 යි
වර්ෂ 20 ක් – විංශති 01 යි
විංශති 03 ක් – ෂෂ්ඨි සංවත්සර 01 යි
විංශති 05 ක් – ශත වර්ෂ 01 යි
වර්ෂ 05 ක් – යුග 01 යි
යුග 04 ක් – විංශති 01 යි
සූර්ය මාසය චන්ද්‍ර මාසය ඉංග‍්‍රීසී මාසය
මේෂ රවිය*** බක් මාසය*** අපේ‍්‍රල් මාසය
වෘෂභ රවිය*** වෙසක් මාසය*** මැයි මාසය
මිතුන රවිය *** පොසොන් මාසය*** ජූනී මාසය
කටක රවිය*** ඇසල මාසය *** ජූලී මාසය
සිංහ රවිය *** නිකිණි මාසය*** අගෝස්තු මාසය
කන්‍යා රවිය*** බිනර මාසය*** සැප්තැම්බර් මාසය
තුලා රවිය*** වප් මාසය*** ඔක්තොම්බර් මාසය
වෘෂ්චික රවිය*** ඉල් මාසය*** නොවැම්බර් මාසය
ධනු රවිය*** උඳුවප් මාසය*** දෙසැම්බර් මාසය
මකර රවිය*** දුරුතු මාසය*** ජනවාරි මාසය
කුම්භ රවිය*** නවම් මාසය*** පෙබරවාරී මාසය
මීන රවිය *** මැදින් මාසය*** මාර්තු මාසය
පැය 02 ක් – මුහුර්ථ 01 යි
මුහුර්ථ 3.5 ක් – යාම 01 යි
යාම 08 ක් – දින 01 යි
තත්පර 60 – විනාඩි 01
විනාඩි 60 – පැය 01
පැය 7.5 – යාම 01
යාම 8 ක් – දින 01
ප‍්‍රාණ 06 ක් – විඝටී 01 යි
විඝටී 60 ක් – ඝටී 01 යි
ඝටී 60 ක් – දින 01 යි
දින 30 ක් – මාස 01 යි
මාස 12 ක් – වර්ෂ 01 යි
(සුසුමක් ඉහලට ගෙන ආපසු හෙලන කාලය ප‍්‍රාණ 01 ක් ලෙස නිර්වචනය වනු ඇත)
තත්පර 60 ක් – විනාඩි 01 යි
විනාඩි 10 ක් – ක්ෂණ 01 යි
ක්ෂණ 06 ක් – පැය 01 යි
පැය 02 ක් – මුහුර්ථ 01 යි
මුහුර්ථ 3.5 ක් – යාම 01 යි
යාම 08 ක් – දින 01 යි
දින 15 ක් – පක්ෂ 01 යි
පක්ෂ 02 ක් – මාස 01 යි
මාස 02 ක් – සෘතු 01 යි
සෘතු 03 ක් – අයන 01 යි
අයන 02 ක් – වර්ෂ 01 යි
වර්ෂ 20 ක් – විංශති 01 යි
විංශති 03 ක් – ෂෂ්ඨි සංවත්සර 01 යි
විංශති 05 ක් – ශත වර්ෂ 01 යි
වර්ෂ 05 ක් – යුග 01 යි
යුග 04 ක් – විංශති 01 යි
සූර්ය මාසය චන්ද්‍ර මාසය ඉංග‍්‍රීසී මාසය
මේෂ රවිය*** බක් මාසය*** අපේ‍්‍රල් මාසය
වෘෂභ රවිය*** වෙසක් මාසය*** මැයි මාසය
මිතුන රවිය *** පොසොන් මාසය*** ජූනී මාසය
කටක රවිය*** ඇසල මාසය *** ජූලී මාසය
සිංහ රවිය *** නිකිණි මාසය*** අගෝස්තු මාසය
කන්‍යා රවිය*** බිනර මාසය*** සැප්තැම්බර් මාසය
තුලා රවිය*** වප් මාසය*** ඔක්තොම්බර් මාසය
වෘෂ්චික රවිය*** ඉල් මාසය*** නොවැම්බර් මාසය
ධනු රවිය*** උඳුවප් මාසය*** දෙසැම්බර් මාසය
මකර රවිය*** දුරුතු මාසය*** ජනවාරි මාසය
කුම්භ රවිය*** නවම් මාසය*** පෙබරවාරී මාසය
මීන රවිය *** මැදින් මාසය*** මාර්තු මාසය
පැය 02 ක් – මුහුර්ථ 01 යි
මුහුර්ථ 3.5 ක් – යාම 01 යි
යාම 08 ක් – දින 01 යි
තත්පර 60 – විනාඩි 01
විනාඩි 60 – පැය 01
පැය 7.5 – යාම 01
යාම 8 ක් – දින 01





