දැනුමයි-වාසනාවයි

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    උඹ කොහෙවත් ගියේ නෑනේ.. උඹ අර නිග්ගාගේ ත්‍රෙඩ් බම්ප් කර කර නේ හිටියේ..
    :rolleyes: දැන් කිව්වෙ 4.30ta විතර බං.. ආපු ගමන් බම්ප් කරන්නේ නිගාගේ ත්‍රෙඩ් ටිකනේ:rofl:
     
    shehanK

    Well-known member
  • Jan 29, 2007
    998
    100
    63
    untitled1.JPG

    "S" nagaraya plane ekata ginikona paththe ona thanak thiyenna puluwan. ethakota S idan plane ekata dura ekakara ekak wenas.
     
    Tharindu Chat

    Active member
  • Feb 26, 2008
    8,739
    24
    38
    35
    Victoria, British Columbia
    මේක නිකන් අපි නොදන්න ලයිව් ප්‍රශනයක් වගෙනෙ බන්....:P:lol:

    S වලට දුර නෙවෙයි, S වල පිහිටීම විතරයි කියන්න පුලුවන්..... P,Q,R එක්ක Sට සම්බන්දයක් දාපන් දුර හොයන්න...:P

    නැත්නන් S වල පිහිටීම ප්ලේන් එකට ගිනිකකොණ දිශාවෙ ඕනේම තැනක...:D
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    aayeth prashne hodata kiyawala balafan..

    S thiyenne plane eke idala ginikonin kiyala thiyenne.. gini kona thiyenne koheda kiyala danne nathnam apahu baalanse panthiyakata palayan :rofl::rofl::rofl:
    ගිණිකොන අවුලක් නෑ ලොක්කා.. ගිණිකොනට අඳින ලයින් එකේ ඕනම තැනක S තියෙන්න පුලුවන්.. ඔයා කියන විදිහට ගිණිකොන තියෙන්න තිරස්ව අංශක 45ක් පහළින් වගේම R ට දකුණෙන් වෙන්නත් ඕනි..මේ ටික තේරෙන්නේ නැත්නම් අර අන්තිම වාක්‍ය තියෙන එක උඹ කරපන්:rofl::rofl:
     
    chint

    Well-known member
  • Oct 3, 2007
    16,262
    427
    83
    cgtech.lk

    S gini kona thibba paliyata R ta dakunin S enne nane yako:rofl:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    lol.. moko bari ? :P
    මේක බලපන් සඳුන්,,මෙතන තියෙන ප්‍රශ්නේ ගිනිකොන කොහෙද කියන එක නෙමෙයි..R ට දකුනින් s තියෙන්නත් පුලුවන්..නැති වෙන්නත් පුලුවන්..අපි මෙහෙම උපකල්පනය කලොත්..s තියෙන්නේ R ට නිරිතින් කියලා

    2 * X * Cos 45 = 50 වෙනවා.. උඹ වලිගේ පාගගෙන ඉන්නෙ:dull::nerd:

    attachment.php
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    මේක බලපන් සඳුන්,,මෙතන තියෙන ප්‍රශ්නේ ගිනිකොන කොහෙද කියන එක නෙමෙයි..R ට දකුනින් s තියෙන්නත් පුලුවන්..නැති වෙන්නත් පුලුවන්..අපි මෙහෙම උපකල්පනය කලොත්..s තියෙන්නේ R ට නිරිතින් කියලා

    2 * X * Cos 45 = 50 වෙනවා.. උඹ වලිගේ පාගගෙන ඉන්නෙ:dull::nerd:

    attachment.php

    ඌට අපි කියන එක තේරෙන්නේ නෑ බං..:dull::nerd:

    S gini kona thibba paliyata R ta dakunin S enne nane yako:rofl:

    ගිණිකොන අවුලක් නෑ ලොක්කා.. ගිණිකොනට අඳින ලයින් එකේ ඕනම තැනක S තියෙන්න පුලුවන්.. ඔයා කියන විදිහට ගිණිකොන තියෙන්න තිරස්ව අංශක 45ක් පහළින් වගේම R ට දකුණෙන් වෙන්නත් ඕනි..මේ ටික තේරෙන්නේ නැත්නම් අර අන්තිම වාක්‍ය තියෙන එක උඹ කරපන්:rofl::rofl:

    R ta dakunin thibbath.. R ta uthutin thibbath uoo ahala thiyenne Plane eke idala S walata dura..

    dan plane eka thiyenne R ta batahirin 50 miles aathin.. S thiyenne ginikona , e kiwwe 45 degrees. COS 45 dala balapan.. e kiyanne cos 45 = 50 / distance

    :P

    mama A/L walata maths fail thamai.. habai oya wage podi ganak hadaganna puluwan :P :rofl:
     
    Last edited:

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    R ta dakunin thibbath.. R ta uthutin thibbath uoo ahala thiyenne Plane eke idala S walata dura..

    dan plane eka thiyenne R ta batahirin 50 miles aathin.. S thiyenne ginikona , e kiwwe 45 degrees. COS 45 dala balapan.. e kiyanne cos 45 = 50 / distance

    uba kiyanawa nam S thiyenne R ta uthurin kiyala eth dala balapan sin45 . ethakota sin 45 = 100 / distance.

    :P

    mama A/L walata maths fail thamai.. habai oya wage podi ganak hadaganna puluwan :P :rofl:
    :lol::lol: ඔයාට තාම අපි කියන එක තෙරෙන්නේ නෑ යාලුවා.. උතුර දකුන පැත්තකට දන්නකො...S තියෙන්නේ R ට නිරිත දිගින් හරි ගිණිකොණ දිගින් හරි උනොත් ඔයා කියන එක හරියන්නේ නෑනේ යාළුවා:dull::nerd:
    ඔයා පහළ රූපය බලන්නකෝ.. දැන් ඒකේ S තියෙන තැන් බලන්නකෝ..S1 & S2 කියන ඕන තැනක තිබ්බත් ඔයා කියන cos 45 කතාව හරියනවද කියලා ඔයාගේ චූටි මොලෙන් පොඩ්ඩක් හිතලා බලන්නකෝ:dull::nerd:

    මෙහෙමත් තේරෙන්නේ නැත්නම් වෙන එකෙක්ගෙන අහලා බලපන්..නෝ ඔෆෙන්ස්:baffled:
     
    :yes: